first service eka wenakan witarai,
ඒ මොකෝ බං? AMW එකෙන් කිව්වද first service එක වෙනකන් 95 ගහන්න කියල? නැත්තම් වෙන හේතුවක් තියනවද?

first service eka wenakan witarai,

මේක බලහන්
http://www.elakiri.com/forum/showthread.php?t=1641676
උඹ කිව්ව් හින්ද සර්ච් පාරක් දාද්දි හම්බුනේ.
තව තිබ්බා බන්,මන් කාලෙකට කලින් දැක්ක.
දැන් මතක් නැ,car ගැනනම් සැහෙන්න අඩුයි,
bike ගැනනම් තියෙනව.ඇති තරම්

උගේ වාහනේ පොටෝ දෙක තුනකුත් තිබ්බනං මරු 

මේක බලහන්
http://www.elakiri.com/forum/showthread.php?t=1641676
උඹ කිව්ව් හින්ද සර්ච් පාරක් දාද්දි හම්බුනේ.
තව තිබ්බා බන්,මන් කාලෙකට කලින් දැක්ක.
දැන් මතක් නැ,car ගැනනම් සැහෙන්න අඩුයි,
bike ගැනනම් තියෙනව.ඇති තරම්

මේ ත්‍රෙඩ් එකේ සාරාංශය 

හැබැයි හිතාගෙන ඉන්නේ ඌට වඩා දන්න කෙනෙක් තුන්ලෝකේ වත් නෑ කියලා. ශුවර් එකට මූ අර රත්තරං කිව්වා වගේ සේල්ස් රෙපෙක් වගේ ඩයල් එකක් වෙන්න ඕන. පට්ට පොරක් කියලා හිතාගෙන ඉන්නේ. හිතාගෙන ඉන්න තත්වේ, මහන්තත්ත කම මේන්ටේන් කරන්න සල්ලිත් නෑ. අතේ ලක්ශ 6යි තියෙන්නේ. ආසාව SUV වලට. කොහෙද ඉතින් හම්බෙන පඩියෙන් කොහොමද SUV ගන්නේ. ගත්තා SUV වගේ බෙලෙක්කයක්. ඇත්ත SUV ගන්න සල්ලි නෑ ලීස් කරගන්න බෑ. බෙලෙක්කෙට AMW එකෙන්ම ලීස් එක අටවලා දෙනවා මුං වගේ හොරිකඩයෝ රවට්ටගන්න. 
මූට අත දික් කරලා අන්න හඳ කිව්වම, අතේ ඇඟිලි වල නියපොතු, මවිල් ගස් දිහා බලන්නේ. මූ වගේ දෙයක් තේරුම් ගන්න බැරි මැටි ගොඩවල් දැක්කම තමයි සරමේ පිහිදගත්තා නම් ඉවරයි කියලා හිතෙන්නේ. 

![]()
මේ ත්‍රෙඩ් එකේ සාරාංශය
3. ඔව් මම ෆේක් තමයි. ඇයි මොනවා කරන්නද
[/SIZE]
මම සාමාන්‍යයෙන් FAKE ID වලට රිප්ලයි කරන්නෙ නෑ
ඒ මොකෝ බං? AMW එකෙන් කිව්වද first service එක වෙනකන් 95 ගහන්න කියල? නැත්තම් වෙන හේතුවක් තියනවද?![]()
අඩෝ සුපිරි රිවීව් එකඋගේ වාහනේ පොටෝ දෙක තුනකුත් තිබ්බනං මරු
හැබැයි ශාන්ගේ රිවීව් වලට වඩානම් සැහෙන්න හොඳයි![]()
තව කෙනෙක් civic එකක් ගැන ඔය වගේ සුපිරි රිවිව් එකක් දාල තිබ්බ
හම්බුනොත් ලින්ක් දාන්නම්
එල. බලන බලන එකා ලස්සනයි කියනවනම් එච්චරයි. රෝද හතර කැරකුනේ නැතත් කමක් නෑ. සම්ප් එක පැළිලා ඔයිල් ගලා ගියත් කමක් නෑ. වයර් එක බොඩියෙ ඇතිල්ලිලා ගිණිගත්තත් කමක් නෑ ලස්සනයි කියනවනම්![]()
ෂාන් කියන පොප්සියා මොලේ පු@ තියෙන එකෙක්. කිසිම දෙයක් හරියට ඉගෙන ගෙන නෑ. කිසිම දෙයක් හරියට දන්නේ නෑ. කිසිම දෙයක් තේරුම් ගන්නත් බෑ.මූට ඩිග්රියක් තියෙනවා නම් ඒක මෙලෝ රහකට නැති ඩිග්රියක් වෙන්න ඕන![]()
මේ ත්‍රෙඩ් එකේ සාරාංශය
හැබැයි හිතාගෙන ඉන්නේ ඌට වඩා දන්න කෙනෙක් තුන්ලෝකේ වත් නෑ කියලා. ශුවර් එකට මූ අර රත්තරං කිව්වා වගේ සේල්ස් රෙපෙක් වගේ ඩයල් එකක් වෙන්න ඕන. පට්ට පොරක් කියලා හිතාගෙන ඉන්නේ. හිතාගෙන ඉන්න තත්වේ, මහන්තත්ත කම මේන්ටේන් කරන්න සල්ලිත් නෑ. අතේ ලක්ශ 6යි තියෙන්නේ. ආසාව SUV වලට. කොහෙද ඉතින් හම්බෙන පඩියෙන් කොහොමද SUV ගන්නේ. ගත්තා SUV වගේ බෙලෙක්කයක්. ඇත්ත SUV ගන්න සල්ලි නෑ ලීස් කරගන්න බෑ. බෙලෙක්කෙට AMW එකෙන්ම ලීස් එක අටවලා දෙනවා මුං වගේ හොරිකඩයෝ රවට්ටගන්න.
තටමල තටමලා රෙන වාහනේ ගත්තා නේ. දැං මූට මේක මාර ඇචීව්මන්ට් එකක්. ජීවිත කාලෙට වෙන කිසිම ඇචීව්මන්ට් එකක් නැති එකාට, මේක මාර දෙයක්. හැබැයි මූව ඇත්ත ලෝකේ මොකෙක් වත් ගනන් ගන්නෙත් නෑ. ඉතින් බැස්සා එලකිරියට. දැම්මා ත්‍රෙඩ්. දාලා තමංගේ පංපෝරිය, පට්ටන්දරේ දිග ඇරියා. මූ හිතුවේ එලකිරියෙත් වැඩිපුර ඉන්නේ මූ වගේම අපත ගහන පොප්සි සෙට් එකක් නිසා හැමෝම මූ පට්ට පොරක් කියලා අනේ සාදු කියලා හඳේ යවාවි කියලා. කොහෙද බුවා ස්වයං වින්දනය කරන්න හදනකොටම ගෝතයෝ සෙට් එකක් පැනලා වැඩේ කෑවා.
මුගේ බෙලෙක්කේ අඩු පාඩු කියනකොට පොන්ටින්ට කට උත්තර නැති වුනා. දශමයක මොලයක් තියෙන එකෙක්ට නම් මේ කියපු දේවල් ඉහටත් උඩින් තමන් නොදන්න දේවල් ඉගෙන ගෙන වැරදි අඩුපාඩු හදාගන්න. කොහෙද මුගේ තියෙන ලොන්ත කොකටු කමට එහෙම කොලිටීස් වත් පිහිටලා නෑ. සරමත් කැහිපට ගහගෙන අමුඩෙත් උස්සං, සෙට් එක පෙන්නගෙන බැස්සා ගේමට ජපං වාහන පදින උන්ට ඇටෑක් කරන්න. ඒකෙන් වුනේ තව තවත් පජාත වුන එක. මුගේ නොදන්න කම, මෝඩකම ලෝකෙටම පෙනුන එක.
එලකිරියේ මූ වගේම තව ලොන්ත ඩයල් ඉන්නවා. මලිත් ට ගහනකොට චංචලා අඬනවා වගේ උන්ටත් රිදුනම උනුත් බැස්සා ත්‍රෙඩ් එකට. අන්තිමට සැට් එකම අපහරණයට ලක් වෙලා, පැත්තක ඉඳලා බලන උන්ටත් රෙන වාහනේ එපාම වුනා.
මට එක දෙයක් ශුවර්. මුං වගේ පොලොස් කොට්ටෝරුවොන්ට කවදාවත් දියුණු වෙන්න බෑ. මූ සදාකල්ම සේල්ස් රෙප් වෙලා ඉඳීවි. ක්විඩ් එකෙන් තව බෙලෙක්කෙකට, එතනින් තව බෙලෙක්කෙයකට මාරු වෙවී ඉඳීවි. ඌරාට කවදාවත් කේක් පුඩිං දුන්නට රහ නෑ. ඌට රහ ඌ හැමදාම කන අසූචි.
මේ ඌරටත් එච්චරම තමයි. යකෝ මනුස්සයෙක්ට මෙච්චර මෝඩ වෙන්න පුලුවන්ද?මූට අත දික් කරලා අන්න හඳ කිව්වම, අතේ ඇඟිලි වල නියපොතු, මවිල් ගස් දිහා බලන්නේ. මූ වගේ දෙයක් තේරුම් ගන්න බැරි මැටි ගොඩවල් දැක්කම තමයි සරමේ පිහිදගත්තා නම් ඉවරයි කියලා හිතෙන්නේ.
ප.ලි.- පොප්සි සෙට් එකේ දැන ගැනීම පිනිස
1. මම අවුරුදු 4ක් ඉන්දියන් වාහනයක් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ ජපං වාහනයක් පාවිච්චි කරනවා. දෙකේ වෙනස මම දන්නවා.
2. හැබැයි රිවීව් නම් දාන්නේ නෑ
3. ඔව් මම ෆේක් තමයි. ඇයි මොනවා කරන්නද

රත්තරං;20458001 said:උබ මේකේ එකෙක් කිව්ව දෙයක් පිලිගත්තමද කොහෙද ඔය![]()