Good Review
See, one thread, no fuss, no BS, comprehensive, with pictures and specifications and personal thoughts.
That's an ownership review

Good Review

See, one thread, no fuss, no BS, comprehensive, with pictures and specifications and personal thoughts.
That's an ownership review![]()

කෝ පොටෝ..
මේ ලගදි උයාගේ ලේලන්ඩ් එකක ඩ්‍රයිවිං සයිඩ් එකේ කන්නාඩියට රැවුල කපන කන්නාඩියක් අලවං දුවනවා දැක්කා...
පහුවෙනිදා ආයේ හරි එක දාලා තිබ්බා![]()

කොහේ හරි ගාවගෙන, දවස දුවන දවසක් නිසා ඔහේ දුවන්න ඇති.... මුන් ඕවා කියන්නේ නෑ..... !! 
ත්‍රෙඩ් එකට මූන පෙන්නන්න බැරි තරම් චාටර් උනහම හැදුවා කියහන්කො එකෙක් අලුතෙන් පේක් එකක්... මුන් ඹක්කොම කියන්නේ පරණ කබර බැහැපු හු..වල් ගන්න කියලාමයි...අන්තිමට බඩගෝස්තරේ තමා ඉතිං...![]()

රත්තරං;20462070 said:උබ ඕක උබටමද කියාගත්තේ??![]()
ඔක වහන විදිහ වැරදි, මට වහනේ දෙද්දි කිව්වා ඔක හයියෙන් වහන්න එප පහලට කරලා ක්ලික් කරන්න කියල. මම දැක්ක ඔක බලන්න ගිය පලවෙනි දවසෙම
මෙයා ෆෙක් අයි.ඩී එකක් වෙන්න බෑ. මට පීම් කරලා විස්තර ඇහුව විධිහට කියපුව ඇත්ත

![]()
මූ එතකොට අවුරුදු 6ක් ශිශිරතාරක නින්දක ඉඳලද?![]()
හැමොම අපි වගෙ ඇක්ටිව්ලි එලකිරි යූස් කරන්නේ නෑ බං. මූත් එකක් ඕඩර් කරලා කියලා තමයි කියුවෙ
බොරු බන්. අවුරුදු හයක් මූ අතුරුදහන් වෙලා හිටියෙ නෑනේ. මු කාගෙ හරි ෆේක් එකක්. අනික පෝස්ට් 100ක් වත් නොදාපු අවුරුදු 3-4-5 පරණ ID කීපයක්ම මේ ක්විඩ් ත්‍රෙඩ් වල රිප්ලයි කරල තියෙනව දැක්කා. මූ එකෙක් විතරයි. කාගෙ හරි ෆේක් සෙට් එකක්.
රත්තරං;20462070 said:උබ ඕක උබටමද කියාගත්තේ??![]()
එහෙම කරන මලකඩ මුදලාලිලාට තමා මං කිව්වේ...
![]()
මූ එතකොට අවුරුදු 6ක් ශිශිරතාරක නින්දක ඉඳලද?![]()

පරණ බඩු දොස්තර සෙට් එක.
ඒ උනාට කියන්න කනගාටුයි... මෙ වගේ පරණ බඩු කාරයන්ට සනිකව පහර වැදුනා ඉන්දියාවෙි. ලංකාවෙත් ඉදිරියට ඔහොම තමා... AMW says more than 1800 බුක් කරලා කියලා...
බොරු බන්. අවුරුදු හයක් මූ අතුරුදහන් වෙලා හිටියෙ නෑනේ. මු කාගෙ හරි ෆේක් එකක්. අනික පෝස්ට් 100ක් වත් නොදාපු අවුරුදු 3-4-5 පරණ ID කීපයක්ම මේ ක්විඩ් ත්‍රෙඩ් වල රිප්ලයි කරල තියෙනව දැක්කා. මූ එකෙක් විතරයි. කාගෙ හරි ෆේක් සෙට් එකක්.

... මේක මමත් දැක්කා... ඕක තියෙන්නේ Renault ෂෝරූම් එකේ ගංගාරාමේ... ඒක අපේ උන් ඔබලා තද කරලා කඩලා දාලා...ලොක් වෙන්නේ නැත්තේ ඒකයි... මමත් බලන්න ගිය වෙලාවෙි ඔික උන්ගෙන් ඇහුවා...![]()

මං මචං උඔල වගේ හන්දියක් හන්දියක් ගානේ පණ අදින 1985 ලදරං රත්තරං කියලා මේකේ විකුනල තියෙනවද?එහෙම කරන මලකඩ මුදලාලිලාට තමා මං කිව්වේ...

මං උඔට කෙටියෙන්ම කියන්නද? " උඹ පවු බං"![]()