Rep කපන උන්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    thanks මචන් මම බැලුවා මොකද පරක්කු කියලා. :sorry:
    අනා ඔයාට සතුටුයි ද දැන්. :P
    ගොන් බිජ්ජා. :frown::baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල


    reputation_neg.gif
    Rep කපන උන් 11-14-2015 12:32 PM denna dena na dena dena denna deno!!

    ආයෙත් මලපහ වෙලා ..!! බඩ එලිය යනවා වගේ
    ලොක්කට රිපෝර්ට් කරන්න වෙයි වගේ
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?


    reputation_neg.gif
    Rep කපන උන් 11-14-2015 12:32 PM denna dena na dena dena denna deno!!

    ආයෙත් මලපහ වෙලා ..!! බඩ එලිය යනවා වගේ
    ලොක්කට රිපෝර්ට් කරන්න වෙයි වගේ
    :lol:
    Onna mam newei hode. Ubata taraha karayo wadiy.ube oya pada gada hinda wenna athi.cool down bitch
     
    • Like
    Reactions: L-Smoker

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    reputation_neg.gif
    Rep කපන උන් 11-14-2015 12:32 PM denna dena na dena dena denna deno!!

    ආයෙත් මලපහ වෙලා ..!! බඩ එලිය යනවා වගේ
    ලොක්කට රිපෝර්ට් කරන්න වෙයි වගේ



    ඒ කියන්නේ අකවුන්ට් දෙක තුනක් ඇති බං.....නැත්නම් එකම දවසේ කොහොමද දෙපාරක් කැපෙන්නේ :shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    e paara thawa ekek riila
    2cekrxj.jpg
    ඔය වැඩේ හරියන්නෑ අයියෙ.. ඇඩ්මින්ට රිපෝට් කරන්න.. එයාට පුළුවන් රෙප් දෙන්නෙ, කපන්නෙ කවුද කියලා බලන්න.. බලලා බෑන් කරයි..

    You must spread some Reputation around before giving it to mudrana again.


     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Thawa adapan chathuranga thawa adapan:)

    රස්සාවක් නැති එකේ කුස්සියට ගිහිල්ල අම්මට උදව් කරපන් .මේකේ වීරයා වෙන්නේ නැතුව :lol:

    මේකටනම් රිදෙයි ..දැන් අඩාගෙන දුවගෙන ඇවිත් මොනවා හරි කියයි :rofl:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තරුණයා හා මානසික අසහනය
    වත්මන් සමාජය තුළ මුල්බැසගෙන තිබෙන ’මානසික අසහනය’ විවිධාකාරයෙන් අර්ථගන්වා ඇතත් එහි නියම ස්වරූපය පිළිබඳ කිසිවකුත් නිශ්චිත අදහසක් දක්වා නැත. ශ‍්‍රී ලංකාව තුළ මානසික අසහනයෙන් පෙළෙන තරුණයන් ලක්ෂ ගණනක් ඇත. ඇතැම් පිරිස් ’අසහනය’ යන වචනය විවිධ අර්ථවලින් දැක්වුවත් තරුණයන් පත්වන මානසික අසහනය පිළිබඳ වර්තමානයේ විවාදයට ලක්ව ඇති බව පෙනේ.ශ‍්‍රී ලංකාව තුළ ඇති විරැකියාව තරුණ අසහනයට බලපාන ප‍්‍රධාන සාධකයක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. පාසල් අධ්‍යාපනය හමාර කරන ලාංකික තරුණයා ඉන්පසු තෝරාගන්නා ක්ෂේත‍්‍රය පිළිබඳ දැනුමක් නොලබයි. වයස අවුරුදු 18 ක් පමණ අධ්‍යාපනය හමාර කළ ඔහු අවතීර්ණ වන්නේ විවෘත සමාජය වෙතටයි. එහිදී දෙමාපිය රැකවරණය යටතේ යැපීමට තවත් ඔවුන් අපේක්ෂා නොකරයි. එහෙත් කළයුතු රැකියාවක් ද නොමැති වීමෙන් ඔවුන් මානසික අසහනයට පත්වේ. මේ හේතුව නිසාම ජීවිතය අඳුරු කරගන්නා තරුණ පිරිස් බහුලව දක්නට ලැබේ. එහෙත් ඔවුන් තමන්ගේ දක්ෂතාවයන් පිළිබඳ නිසි ලෙස හඳුනා ගන්නේ නම් මෙවැනි මානසික අසහනයට පත්වීමට ඔවුන්ට සිදු නොවේ. ලංකාව වැනි විවෘත ආර්ථික රටාවකට හිමිකම් කියන රටක තරුණයන්ට ස්වකීය තරුණ ජවය මෙහෙයවමින් රැකියාවන් හි නිරතවීමට අවස්ථාව ලැබී තිබේ. අවශ්‍ය වන්නේ උනන්දුව සහ ආත්ම විශ්වාසය පමණයි.
    :rofl:

    අමිලා උෂානි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌ pm ගහනව බන් අරූගෙ රෙප් කපන්න.මුගේ රෙප් කපන්න කියල.මටත් ඉස්සර එව්ව.ඒකයි ඉතින්.



    අපිට ඇවිත් නෑ නෙ බං ඔය කියන පී එම්.....
    අනික කපන්න තරම් මහ ලොකු රෙප් පවර් එකක් උඹේ ඇති කියල හිතෙන්නේ නෑ....

    බලන්නත් එක්ක කපපන් බලන්න මේ අකවුන්ට් එකෙන් මගේ රෙප්...සිරාවට කියන්නේ:)