Rep කැපිල්ල

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒකෙත් කපා ගන්න වෙන්නේ :(

ඇවිල්ල බලපං ත්‍රෙඩ් එක දාපු එකාගෙ කැපෙන කැපිල්ල ඔය හොඳයි කියල හිතෙයි :lol: ආතල් කමෙන්ට් දාල කපන ඒව ඒකට ඇවිල්ල අපිත් එක්ක බෙදාගනිං :D
 
  • Like
Reactions: sithija.h

Slim_Roethlisberger

Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    ඇවිල්ල බලපං ත්‍රෙඩ් එක දාපු එකාගෙ කැපෙන කැපිල්ල ඔය හොඳයි කියල හිතෙයි :lol: ආතල් කමෙන්ට් දාල කපන ඒව ඒකට ඇවිල්ල අපිත් එක්ක බෙදාගනිං :D

    මහින්දයට බැනලා ත්‍රෙඩ් එකක් දාලා ඒ පැත්තේ එන්නංකෝ කපා ගත්තුවා අරන් :lol::lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mageth idala hitala kapanawa.man owa gannan ganne naha.:rolleyes:
    deshaplana thread ekakata bump ekak dunna. ekatath mage rep kapala.:baffled:
    eka sarayak ekek namath ekka daala kapala bn.:rofl:
    man tama kagewath rep kapala naha.
    rep+ denawa witarai.:D
     
    Last edited: