rep කියන්නේ මොනවද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    rep කියන්නේ මොනවද?

    rep කියන්නේ මොනවද? මොනවද rep වලින් වෙන්නේ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ස්ටාර් ප්යින්ට්ස් වලට කන්වර්ට් කරලා බඩු ගන්න පුලුවන්.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රෙප් කියන්නේ බං කම්බියක් නමලා හාට් එකක් වගේ හදපු පොඩි අයිටම් එකක්..

    ඒක රත් කරලා පුකේ තිබ්බම මාර්ක් එක හිටිනවා..
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    මෙකේ ගනුදෙනු කරන සල්ලි වර්ගයක් හරියට bitcoins වගේ අවුරුද්ද අවසානයේ හම්බු වෙච්ව රෙප් වලට හරියන්න රිලෝඩ් දාගන්න හරි කාගිල්ස් එකෙන් බඩු ගන්න හරි පුළුවන්

    10 rep = 1k rep
    10k rep = 1puk rep
    10 puk rep =1 LKR
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    රෙප් කියන්නේ බං කම්බියක් නමලා හාට් එකක් වගේ හදපු පොඩි අයිටම් එකක්..

    ඒක රත් කරලා පුකේ තිබ්බම මාර්ක් එක හිටිනවා..

    එහෙම කියන්න එපා බං දන්නේ නැති නිසානේ අපෙන් අහන්නේ හරි උත්තරයක් දීපන් උෟව නොමග යවන්නේ නැතිව බං!
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එකතු කරගනින්
    මැරෙද්දි අරන් යන්නේ ඕවා විතරයි :lol:
    තොගෙන් බේත් ගත්තොත් ඉතින් පෙට්ටිය ගන්න රෙප් ඔනම තමා.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙකේ ගනුදෙනු කරන සල්ලි වර්ගයක් හරියට bitcoins වගේ අවුරුද්ද අවසානයේ හම්බු වෙච්ව රෙප් වලට හරියන්න රිලෝඩ් දාගන්න හරි කාගිල්ස් එකෙන් බඩු ගන්න හරි පුළුවන්

    10 rep = 1k rep
    10k rep = 1puk rep
    10 puk rep =1 LKR

    හරියට පැහැදිලි කරලා තියනවා REP+
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ස්ටාර් ප්යින්ට්ස් වලට කන්වර්ට් කරලා බඩු ගන්න පුලුවන්.

    මෙකේ ගනුදෙනු කරන සල්ලි වර්ගයක් හරියට bitcoins වගේ අවුරුද්ද අවසානයේ හම්බු වෙච්ව රෙප් වලට හරියන්න රිලෝඩ් දාගන්න හරි කාගිල්ස් එකෙන් බඩු ගන්න හරි පුළුවන්

    10 rep = 1k rep
    10k rep = 1puk rep
    10 puk rep =1 LKR

    එකතු කරගනින්
    මැරෙද්දි අරන් යන්නේ ඕවා විතරයි :lol:

    google කරහන් rep system elakiri

    හරියට පැහැදිලි කරලා තියනවා REP+

    මචන්ලා.එහෙමත් සීන් එකක් තියෙනවද එලකිරියේ වචනේ අහල තිබ්බට හොයන්න උවමනාවක් තිබ්බේ නෑ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    රෙප් කියන්නේ බං කම්බියක් නමලා හාට් එකක් වගේ හදපු පොඩි අයිටම් එකක්..

    ඒක රත් කරලා පුකේ තිබ්බම මාර්ක් එක හිටිනවා..

    එහෙනම් උඹේ පුකේ මාර්ක් ගොඩා........ක් ඇති නේ :D
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මෙකේ ගනුදෙනු කරන සල්ලි වර්ගයක් හරියට bitcoins වගේ අවුරුද්ද අවසානයේ හම්බු වෙච්ව රෙප් වලට හරියන්න රිලෝඩ් දාගන්න හරි කාගිල්ස් එකෙන් බඩු ගන්න හරි පුළුවන්

    10 rep = 1k rep
    10k rep = 1puk rep
    10 puk rep =1 LKR
    lol
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    JOINT DATE 2013 උබ බබා වරෙන් වඩා ගන්න!:lol::lol::lol::lol:

    ඇත්තටම දන්නේ නෑ බන් .වචනේ අහලා තිබ්බට හොයන්න උවමනාවක් තිබ්බේ නෑ.අවුරුදු 4 ක් එලකිරි ආවේ නොදන්න දේයක් දැන ගන්න දන්න දේයක් කියලා දෙන්න විතරයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    දැන් කොහොමද අපි කීයක් හොයලා තියෙනවද කියලා බලන්නේ. මටනම් සතයක්වත් නැතුව ඇති