Rep පවර් එක වැඩි වෙන්නේ කොහොමද ??? දන්නා කෙනෙක් කියන්නකෝ ...... මගේ තාම 1යි බං .............![]()

පලවෙනි post 100ට 1ක් ලැබෙනවා
rep points 1000 ලබාගන්නා හැමවෙලාවේම 1ක්
post 25000 ගසනා හැමවෙලාවේම 1ක්
එළකිරි සාමාජිකයෙකුවී ගතවන සෑම වසරකටම 1ක්
පලවෙනි post 100ට 1ක් ලැබෙනවා
rep points 1000 ලබාගන්නා හැමවෙලාවේම 1ක්
post 25000 ගසනා හැමවෙලාවේම 1ක්
එළකිරි සාමාජිකයෙකුවී ගතවන සෑම වසරකටම 1ක්
හරිම කෙටියි...
පැහැදිලියි..
සරලයි...
![]()
![]()
wow මම ගොඩක් දේවල් දැන ගත්ත.. තෑන්ක්ස් අයියා..
wow just wow

පලවෙනි post 100ට 1ක් ලැබෙනවා
rep points 1000 ලබාගන්නා හැමවෙලාවේම 1ක්
post 25000 ගසනා හැමවෙලාවේම 1ක්
එළකිරි සාමාජිකයෙකුවී ගතවන සෑම වසරකටම 1ක්

මට ඕක මතක් වුනා බන්...
ඕක හැබැයි හෙන දිගයි නේ
ඔය වගේම තව EK user manual එකකුත් කවුදෝ හදලා තිබ්බා!![]()

පලවෙනි post 100ට 1ක් ලැබෙනවා
rep points 1000 ලබාගන්නා හැමවෙලාවේම 1ක්
post 25000 ගසනා හැමවෙලාවේම 1ක්
එළකිරි සාමාජිකයෙකුවී ගතවන සෑම වසරකටම 1ක්
wow මම ගොඩක් දේවල් දැන ගත්ත.. තෑන්ක්ස් අයියා..
wow just wow

http://www.vbulletin.com/forum/forum/vbulletin-3-8/vbulletin-3-8-questions-problems-and-troubleshooting/316027-how-does-reputation-power-work