ඇයි ඊයෙ කිව්වෙ![]()
ස්පැම්

ඇයි ඊයෙ කිව්වෙ![]()
ස්පැම්

plz dont spam here bro


REP Power එක ගැන හොදට පැහැදිලි කරලා තියෙනවා මචන්...![]()
![]()
ගින්දර පෝස්ට් එකක්...![]()
![]()

අප්පා එහෙමත් කේස් ද??එහෙනම් මාත් එක්ක පොඩි කතාවක් දාන්න..පොස්ට් ගාන 100 වෙනකන්එල
මචන් උඹට + රෙප් දෙන්න බෑ තාම
තව පෝස්ට් 4 දාල දුන්න නම් මට +3 හම්බෙනව
ඒත් දැනට පේන්නෙ මෙහෙමයි
rep පවර් එක හරියටම ගණනය... 05-26-2011 11:39 AM![]()
අළු පාටට තියෙනම් එයාට රෙප් පවර් එකක් නෑ rep power = 0![]()

උඹෙ +9 නේද මචන්Thank's Geethq
Patta Post 1ka Machan
REP+++++++![]()
දැං තමා confirm එනේ 

ඉතින් දාන්නකො වෙන ත්‍රෙඩ් එකකට ගිහිල්ලඅප්පා එහෙමත් කේස් ද??එහෙනම් මාත් එක්ක පොඩි කතාවක් දාන්න..පොස්ට් ගාන 100 වෙනකන්![]()

kiwwe nathi eka nennam prashne ......wistharayak deepanko....ඉතින් මම මුකුත් කිව්වද
![]()
මට රෙපක් දියන් හොදේ එතකොටඇයි සැප්තැම්බර් 22 ට තව එකයි. ඔක්කොම 7යි

http://www.elakiri.com/forum/showthread.php?t=342919kiwwe nathi eka nennam prashne ......wistharayak deepanko....
දැන් මට +3 රේප් පවර් තියෙනවනේ...දැන් මට දෙන්න පුළුවන් +රේප් 3ක් විතරද?ඉතින් දාන්නකො වෙන ත්‍රෙඩ් එකකට ගිහිල්ල![]()
http://www.elakiri.com/forum/showthread.php?p=10222438
http://www.elakiri.com/forum/showthread.php?t=915429
මේ 2 තමා ෆේමස්ම චැට් ත්‍රෙඩ් 2 එලකිරි එකේ![]()


ඔයාට දවසකට 10 දෙනෙකුට +3 ගානෙ දෙන්න පුළුවන් , ආයෙ ඊලග දවසෙ තමාදැන් මට +3 රේප් පවර් තියෙනවනේ...දැන් මට දෙන්න පුළුවන් +රේප් 3ක් විතරද?![]()
බොහොම ස්තුති මචන් උපදෙස් වලට..ඔයාට දවසකට 10 දෙනෙකුට +3 ගානෙ දෙන්න පුළුවන් , ආයෙ ඊලග දවසෙ තමා
අනිත් එක එක්කෙනෙකුට දුන්නට පස්සෙ ආයෙ එයාට දෙන්න නම් නියමිත දවස් ගණනක් ඉන්න ඕනෙ
ඒ වගෙම අනිත් අයට රෙප් දෙන්නත් ඕනෙ (spreading reputation)

ආයේ දවසක රෙප් දෙන්නම්කෝ
අවුරුද්දට 1යිමට තිබ්බ ලොකු ගැටලුවක් ඕක.. මගේ රෙප් පව්ර් එක 2යි..![]()
