rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල ගීත්.....:cool: මේකේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි රෙප් පවර් එක කොහෙමද වැඩිවෙන්නේ කියලා...:yes: දැන් ඉතිං කට්ටියම දැනගන්න ඇති....;)
    Thnx for Sharing......:D;)

    boru kiyanna epa ban katawath prashnayak wela thibbe naa :P
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    :frown::frown: බොන්න ඕන ප්‍රශ්නයක් ඒක.....:P
    මමත් 15න් වැඩිවෙයි කියලා හිතුවා 20දිත් වැඩි වුණේ නැහැ....:rofl: දැන් 25ක් ගහන්න වෙනවා....:sorry::P

    තරින්දයෝ වහිනවනේ ඕක ඕෆ් කරලා නිදාගනිංකෝ වද දෙන්නැතිව.....:growl:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    පෝස්ට්ස් 100 ----> 1
    අවුරුදු 2 --------> 2

    ඔක්කොම 3 යි...
    3.gif

    .
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: බොන්න ඕන ප්‍රශ්නයක් ඒක.....:P
    මමත් 15න් වැඩිවෙයි කියලා හිතුවා 20දිත් වැඩි වුණේ නැහැ....:rofl: දැන් 25ක් ගහන්න වෙනවා....:sorry::P

    තරින්දයෝ වහිනවනේ ඕක ඕෆ් කරලා නිදාගනිංකෝ වද දෙන්නැතිව.....:growl:

    15n wedi wenne nedda ? :baffled: boru porondu deela thiyenne lokka ehenam moko kiyanne wahala utada negala gamak adimuda ? :rofl:

    nida ganna thiyenawanam beriyai :baffled: kanna denne umbada ? :eek:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    15n wedi wenne nedda ? :baffled: boru porondu deela thiyenne lokka ehenam moko kiyanne wahala utada negala gamak adimuda ? :rofl:

    nida ganna thiyenawanam beriyai :baffled: kanna denne umbada ? :eek:

    වැඩි වුනේ නැහැනේ....:growl: සිරාවට හරියන්නැහැ ඊජිප්තුවේ ලොක්කට කරපුදේ කරන්න වෙයි...:P:rofl:

    කන්නේ මොකටද නින්ද ගියාට පස්සේ...:eek::P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    15n wedi wenne nedda ? :baffled: boru porondu deela thiyenne lokka ehenam moko kiyanne wahala utada negala gamak adimuda ? :rofl:

    nida ganna thiyenawanam beriyai :baffled: kanna denne umbada ? :eek:

    ඔයාට වැඩිවෙන්න ඕනා 15න් මගේ තියරිය අනුව. ඉක්මනට 15 ගහලා වැඩිවුනාද කියහන්. අර ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න ඕනා:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩි වුනේ නැහැනේ....:growl: සිරාවට හරියන්නැහැ ඊජිප්තුවේ ලොක්කට කරපුදේ කරන්න වෙයි...:P:rofl:

    කන්නේ මොකටද නින්ද ගියාට පස්සේ...:eek::P

    lokka apiwa washpa koraida danne naa :rofl: asarana apita boru balaporoththu dunna ne ? :eek:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඔයාට වැඩිවෙන්න ඕනා 15න් මගේ තියරිය අනුව. ඉක්මනට 15 ගහලා වැඩිවුනාද කියහන්. අර ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න ඕනා:baffled:

    දැන් 25ද 15ද.........?:eek::baffled::confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයාට වැඩිවෙන්න ඕනා 15න් මගේ තියරිය අනුව. ඉක්මනට 15 ගහලා වැඩිවුනාද කියහන්. අර ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න ඕනා:baffled:

    lesi naa ban 15k gahanna :dull: meter eka kerakennema naa ne :lol: