
congratz machan, dan active wela post daana (wadagath ewa, kunu wali walata ehema yanna epa)![]()
ok machoo
ow bn oya waliwalata gihin kohen natharaweida kiyala kawda danne

Kotu onenam hoda thread danna.anith ayata udaw karanna.anith aya dena rep walin thamai kotu wadi wenne.ela
Jaya wewa..
jaya wewa!! 
best of luck yaluwa
digatama elakiri karanna
heta dennam macho 
heta denam hode 
ela ela +8

heta dennamko 
Rep පවර් එක 7 යි මචන්ලා සහ මචින්ලා.....මාව ගොඩක් කට්ටියට අලුත් චරිතයක් වෙන්න ඇති..ගොඩක් නෙමේ ඔක්කොටම
මොකද මන් 2008 register වෙච්ච දවස් වලට පස්සේ ආයෙත් එළකිරි එකත් එක්ක සෙට් වුනේ මේ ලඟදි...දැන් අවුරුදු ගානක් මන් එළකිරි එකට join වෙලා නිසා මගේ පවර් එක 7 වෙලා..ඉතින් මන් හිතුවා පුළුවන් හැමෝටම rep දෙන්න...කැමති අය මෙතන පොස්ට් කරන්නකෝ
මන් පුළුවන් විදිහටම හැමෝටම rep දෙන්න උත්සාහ කරනවා...
![]()

Welcome !
ela ela
ela ela
ela ela....
bump

Congratz bro...


