Rep 11k denna

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උඹට රෙප් දෙන්නම් කිව්ව ගමන් අපේ රෙප් පවා කැපෙන්නේ උඹේ පෙර වැරදි හෙන බරපතල නිසා.. උඹ දාලා තියෙන ත්‍රෙඩ් අනුව රතු වෙච්ච එක සාධාරණයි.. ඔන්න දැන් රතු කොටුව අයින් උනා.. ආයේ රතු වෙන විදිහේ විකාර ත්‍රෙඩ් නොදා මනුස්සයෙක් වගේ ඉඳපං..හොඳ ත්‍රෙඩ් දාපං.. ජංජාලෙ සැරිසරන ගමන් අලුත් තොරතුරු හම්බ උනාම ඒවා ෂෙයා කරපං ගත්තු තැනත් එක්ක. එතකොට රෙප් ඉල්ල ඉල්ල යන්න ඕනෙ නෑ නිකන්ම රෙප් ලැබෙයි.. උඹ ෆේක් එකක් උනත් කමක් නෑ.. ඔය එක්වුන්ට් එකත් වැදගත් විදිහට යූස් කරපං මීට පස්සේ..

    • Like
    Reactions: ForgottenSand

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    උඹට රෙප් දෙන්නම් කිව්ව ගමන් අපේ රෙප් පවා කැපෙන්නේ උඹේ පෙර වැරදි හෙන බරපතල නිසා.. උඹ දාලා තියෙන ත්‍රෙඩ් අනුව රතු වෙච්ච එක සාධාරණයි.. ඔන්න දැන් රතු කොටුව අයින් උනා.. ආයේ රතු වෙන විදිහේ විකාර ත්‍රෙඩ් නොදා මනුස්සයෙක් වගේ ඉඳපං..හොඳ ත්‍රෙඩ් දාපං.. ජංජාලෙ සැරිසරන ගමන් අලුත් තොරතුරු හම්බ උනාම ඒවා ෂෙයා කරපං ගත්තු තැනත් එක්ක. එතකොට රෙප් ඉල්ල ඉල්ල යන්න ඕනෙ නෑ නිකන්ම රෙප් ලැබෙයි.. උඹ ෆේක් එකක් උනත් කමක් නෑ.. ඔය එක්වුන්ට් එකත් වැදගත් විදිහට යූස් කරපං මීට පස්සේ..

    hodamai loku aiye:(