"rep +4, රෙප් +8" මේකේ තේරුම මොකක්ද??? මචන්ලා මම එලකිරියට අලුත්. tread එකක් දැම්මාම කට්ටිය එකට comment කරද්දී "රෙප් +4 , rep +8" කියල දාන්නේ ඇයි කියල පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද???? එකෙන් මොකක්ද වෙන්නේ????? :baffled::baffled::baffled: