"rep +4, රෙප් +8" මේකේ තේරුම මොකක්ද???

Gladiat@r

Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    "rep +4, රෙප් +8" මේකේ තේරුම මොකක්ද???

    මචන්ලා මම එලකිරියට අලුත්. tread එකක් දැම්මාම කට්ටිය එකට comment කරද්දී "රෙප් +4 , rep +8" කියල දාන්නේ ඇයි කියල පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද???? එකෙන් මොකක්ද වෙන්නේ????? :baffled::baffled::baffled:
     

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    තේරුනේ නෑ බන්.:no:

    Home page එකේ උබේ profile pic එක යට බලපන්. උබට කට්ටිය rep දෙන්න දෙන්න උබේ Rep Power එක වැඩිවෙනවා මං දන්න විදියට. :P
     

    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    Home page එකේ උබේ profile pic එක යට බලපන්. උබට කට්ටිය rep දෙන්න දෙන්න උබේ Rep Power එක වැඩිවෙනවා මං දන්න විදියට. :P

    thanks මචන්.මගේ rep power එක වැඩි උනාම මොකද වෙන්නේ කියලත් කියල දීපන්කො.:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නියමයි දැනුයි හරියටම දැනගත්තේ.thank you very much bro:yes::yes:

    11.gif
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    Reputation power eka... uba aluth hinda thama na.... godak post daapan ..rep earn karapan .. :)