Status
Not open for further replies.

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මචන් මමනම් දැකල තියෙන හොඳම එක තමයි

    "හොඳනම් දන්නවනෙ කරන්න ඕන දේ" :lol:


    අඩේ මම රේප් ඉල්ලලා තියෙන විදියනේ ප්‍රසිද්ද වෙලා තියෙන්නේ :rofl:
    මුන්ට මගේ එකත් මතකයිනේ :angry:;)
    කොහොමද මගේ කලාත්මක අදහස :P
    රෙප් දෙන්න වටිනවා නේද? :P
     
    • Like
    Reactions: TwoTone

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    හොදයි කියල එහෙම හිතෙනවනම් දන්නවනේ මොකද්ද කරන්න ඕනකියල.
    7.gif
    7.gif

    රේප් තමයි හොදේ…
    11.gif
    11.gif
    ​


    කොහොමද කියලම යන්න හොදේ
    11.gif
    11.gif

    7.gif

    රේප් එකකුත් දුන්නොත් වැරදි නෑ
    11.gif
    11.gif
    ​



    මූට නම් ඕන වෙලා තියෙන්නේ වෙන එකක් කරගන්න වගේ :lol::lol:
    ලින්ක් එක දාන්න බෑ දාපු කෙනාට හරි නෑනේ ;);)

     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "රෙප් දුන්නෙ නැති වුනාට කමක් නෑ" :rolleyes:

    Thats ව්‍යන්ගාර්තය :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බූට් එකක් කැවා කියලා දුක කියලා අවසානේට හොද නම් රෙප් එකකුත් ඕනේ
    කියපු සීන් එක තමා හොදම... :lol:
    මාත් දැක්ක බං ඔය සීන් එක.හිනා කාල මැරෙනවා.පුදුම විරහවක් ඒක:lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොහොම උනත් රේප් ගන්න හිතාගෙන හරි වටිනා ත්‍රෙඩ් දාන අය ඉන්නවා.ඒවාට ඉල්ලුවත් නැතත් රේප් එකක් දෙන්න හිතෙනව
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,714
    6,169
    113
    හෝම් ස්වීට් හෝම්
    තවත් හොදම and effective ම වැඩක් තමා මේ ත්‍රෙඩ් එක නිසා මට - ලැබුනා අනේ අය්යෝ කියලා screen shots දාන එක :lol:

    නවනිංගිරාවයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තව හොඳම සීන් ඒක තමා මොකෙක් හරි -රෙප් එකක් දුන්නොත් ඒකෙ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන.ත්‍රෙඩ් එකක් දානවා. ගඟ ගලන්න වගේ රෙප් හම්බෙන්නෙ. :rofl:
     
    Status
    Not open for further replies.