Status
Not open for further replies.

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මචන් මමනම් දැකල තියෙන හොඳම එක තමයි

    "හොඳනම් දන්නවනෙ කරන්න ඕන දේ" :lol:


    අඩේ මම රේප් ඉල්ලලා තියෙන විදියනේ ප්‍රසිද්ද වෙලා තියෙන්නේ :rofl:
    මුන්ට මගේ එකත් මතකයිනේ :angry:;)
    කොහොමද මගේ කලාත්මක අදහස :P
    රෙප් දෙන්න වටිනවා නේද? :P
     
    • Like
    Reactions: TwoTone

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    හොදයි කියල එහෙම හිතෙනවනම් දන්නවනේ මොකද්ද කරන්න ඕනකියල.
    7.gif
    7.gif

    රේප් තමයි හොදේ
    11.gif
    11.gif


    කොහොමද කියලම යන්න හොදේ
    11.gif
    11.gif

    7.gif

    රේප් එකකුත් දුන්නොත් වැරදි නෑ
    11.gif
    11.gif



    මූට නම් ඕන වෙලා තියෙන්නේ වෙන එකක් කරගන්න වගේ :lol::lol:
    ලින්ක් එක දාන්න බෑ දාපු කෙනාට හරි නෑනේ ;);)

     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "රෙප් දුන්නෙ නැති වුනාට කමක් නෑ" :rolleyes:

    Thats ව්‍යන්ගාර්තය :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බූට් එකක් කැවා කියලා දුක කියලා අවසානේට හොද නම් රෙප් එකකුත් ඕනේ
    කියපු සීන් එක තමා හොදම... :lol:
    මාත් දැක්ක බං ඔය සීන් එක.හිනා කාල මැරෙනවා.පුදුම විරහවක් ඒක:lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොහොම උනත් රේප් ගන්න හිතාගෙන හරි වටිනා ත්‍රෙඩ් දාන අය ඉන්නවා.ඒවාට ඉල්ලුවත් නැතත් රේප් එකක් දෙන්න හිතෙනව
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,368
    5,709
    113
    හෝම් ස්වීට් හෝම්
    තවත් හොදම and effective ම වැඩක් තමා මේ ත්‍රෙඩ් එක නිසා මට - ලැබුනා අනේ අය්යෝ කියලා screen shots දාන එක :lol:

    නවනිංගිරාවයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තව හොඳම සීන් ඒක තමා මොකෙක් හරි -රෙප් එකක් දුන්නොත් ඒකෙ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන.ත්‍රෙඩ් එකක් දානවා. ගඟ ගලන්න වගේ රෙප් හම්බෙන්නෙ. :rofl:
     
    Status
    Not open for further replies.