Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    peopercy hacking kiwwe mokadda haffa
    oita wada hoda nedda pseudo code ekak liyala wede kara nam
    nethnam tr.exe ekak trck karala image link ekakata obala wede karaganna puluwan ne
    අනිත් පාර ඒම කරන්න ඕනේ:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි මල්බබාගෙයි මිගාරගෙයි රෙප්ස් දිහා බැලුවම පේනවා කොච්චර ගොඩකට උදව් කරල තියෙනවද කියලා......:rofl::rofl:
    ඔන්න මම නම් සි=න්දු හොයල දිලා කස්ටියට උදව් කරල දුලා මියුසික් විඩියෝ එකක් දෙකක් කොහෙන් හරි ඔබල දලා ෆිල්ම් එකක් හොයල දිලා තමයි කොටු පුරව ගත්තෙ ඉදල හිටල පොයින්ට් දාහක් වගේ ශෙයා කරනවා හ හා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    උඹත් කෑ ගැහුවට වැඩක් ඇති අඩුම ගනේ රිප් ලයි 100ක් වත් තියෙන ත්‍රෙඩ් එකක්වත් දලා තියෙනවද
    නිකන් පිස්සු කතා නොකිය හිටු

    පිස්සුද බං මාත් reps හොයන්නේ කස්ටියට උදව් කරලා... මෙහෙම හිටියට මාත් වෙස්සන්තර කෙනෙක්... පින් අතේ වැඩමයි කරන්නේ අපි "මල්" වගේ කොල්ලො.....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හා හා ඒවා රහස් කොල්ලෝ:P
    ඒ මොකො බන්.. මම දැක්කා ඔයගේ ෆේස් බුක් එකේ දල තියනව.
    හැබැයි ෆෙන්ඩ්ස් ඔන්ලි කියල තිබ්බෙ.. මොකො කවුරුහරි උස්සනවට බයද:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බං මාත් reps හොයන්නේ කස්ටියට උදව් කරලා... මෙහෙම හිටියට මාත් වෙස්සන්තර කෙනෙක්... පින් අතේ වැඩමයි කරන්නේ අපි "මල්" වගේ කොල්ලො.....

    pala pala me poya dawase boru nokia
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඒ මොකො බන්.. මම දැක්කා ඔයගේ ෆේස් බුක් එකේ දල තියනව.
    හැබැයි ෆෙන්ඩ්ස් ඔන්ලි කියල තිබ්බෙ.. මොකො කවුරුහරි උස්සනවට බයද:(
    බබා හැකර් ඉන්නවනේ:baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බබා හැකර් ඉන්නවනේ:baffled:
    හුට හැකර් :( අෆොයි...
    හැක් කරලලුද උස්ස්සන්නෙ :O:O එහෙන පික් ටික ඩෙල් කරන්න... අම්මෝ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කුඩුද කියලත් අහනව මේ වගේ ෆන් ත්‍රෙඅඩ් එකට විරුද්ධවාදියෝ ගොඩක් ඉන්නව නේ
    මොකද දන්නේ නෑ:lol:

    සිරාවට ... මොන මඟුලක්ද :nerd: ... වැදගත් ත්‍රෙඩ් දාන කොපි රයිට්ස් තියන උන්ට මේක අස්සෙ මොකද්ද කරන්න තියෙන්නෙ :lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හුට හැකර් :( අෆොයි...
    හැක් කරලලුද උස්ස්සන්නෙ :O:O එහෙන පික් ටික ඩෙල් කරන්න... අම්මෝ
    බබා එක්ස්පට් හැකර්ලු:dull: මොකක්ද අමුතු කෝඩ් එකකින්ලු කරන්නේ:baffled:
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    dekama ekama jathiyane ban eka danne nedda :lol::lol:
    haha pseudo code and hex system eken puluwan
    අපි දන්න්වයැ බොල බබා දාගත්තු නම් sudo කියලා සිරාවට දැනන් හිටියේ නෑ:lol:
     
    Status
    Not open for further replies.