mekath sira wade
repak deela rep illanawa![]()


ඕක තමා සිරා සීන් ඒක. මටත් ඔහොම කමෙන්ට් වැටිලා තියෙනවා. අපිටත් රෙප් දෙන්න


mekath sira wade
repak deela rep illanawa![]()




then I'am out here.

but if someone asks, i will+rep added![]()






ඔන්න FUN එකක් ගන්න නම් මෙ තියෙන්නේ .අපේ අය comments, reps වැඩි කරගන්න දඟලන උපක්රම ටිකක් ..
මම නිකං අතල් එකට වගේ දැම්මෙ.. ඒත් සමහරුන්ට මෙක තේරුණේ නෑ.. බලන්න දැංවත් තේරෙනවද කියලා...
...How to Post a thread ( ElaKiri Version ).
piyawaren piyawara thiyenne 


මම නම් ඔය රෙප් ඉල්ලන්නේ නෑ නේ...
බොරු නම් මේක බලපන්....
http://www.elakiri.com/forum/showthread.php?p=9659590
ane tho nam
ආහ් බක්කරේ අය්යා..... අන්න හිරුණි නංගි පාන් ගන්න ආවා.. දුවල පළ


oh wait wait you should be here man!
i won't post links![]()

well, are those threads hidden?? or public? public neh? so whats the big deal posting a link to a thread? if rep asking is not a bad thing, why would thread owner or anyone else care?![]()
dude apparently u are the one who making problems here lol
don't you guys have a sense of humor?? just hav some fun its really boring out there![]()


piyawaren piyawara thiyenne
yatama thiyana piyawara maxxa ah![]()

ඔන්න FUN එකක් ගන්න නම් මෙ තියෙන්නේ .අපේ අය comments, reps වැඩි කරගන්න දඟලන උපක්රම ටිකක් ..
මම නිකං අතල් එකට වගේ දැම්මෙ.. ඒත් සමහරුන්ට මෙක තේරුණේ නෑ.. බලන්න දැංවත් තේරෙනවද කියලා...
...How to Post a thread ( ElaKiri Version ).



ඇයි සත්තලන් Threadම දාන්න ඔනද රෙප් හම්බෙන්න?එකක් අහන්න ඕනා, හරි ත්රෙඩ් දාන අය ඉල්ලලා හරි රෙප් ගන්නවා කියමු..
දැන් මෙතන ත්රෙඩ් වල ලින්ක් දාපු අයට ඔය කොටු ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියන එකයි ප්රශ්නේ![]()



ඇයි සත්තලන් Threadම දාන්න ඔනද රෙප් හම්බෙන්න?
කෙනෙක්ට උදව් කරාම, දන්නේ නැති දෙයක් කියලා දුන්නම, සිංදුවක් එහෙම හොයලා දුන්නමත් ඔව්වා හම්බෙනවා![]()
Miga ta pissu 
මම නම් ඔය රෙප් ඉල්ලන්නේ නෑ නේ...
බොරු නම් මේක බලපන්....
http://www.elakiri.com/forum/showthread.php?p=9659590

take a look at my status, this thread not suitable for me....![]()


මම දැන් මාසේකට විතර කලින් ඒක කරා.......shitty way ban kunuharapen banapan ayeth ewanne na![]()

