Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    mekath sira wade :P



    repak deela rep illanawa :rofl:
    :lol::lol:
    ඕක තමා සිරා සීන් ඒක. මටත් ඔහොම කමෙන්ට් වැටිලා තියෙනවා. අපිටත් රෙප් දෙන්න:lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔන්න FUN එකක් ගන්න නම් මෙ තියෙන්නේ .අපේ අය comments, reps වැඩි කරගන්න දඟලන උපක්‍රම ටිකක් ..
    මම නිකං අතල් එකට වගේ දැම්මෙ.. ඒත් සමහරුන්ට මෙක තේරුණේ නෑ.. බලන්න දැංවත් තේරෙනවද කියලා...


    ...How to Post a thread ( ElaKiri Version ).

    :lol: piyawaren piyawara thiyenne :lol:
    yatama thiyana piyawara maxxa ah:D:P
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    well, are those threads hidden?? or public? public neh? so whats the big deal posting a link to a thread? if rep asking is not a bad thing, why would thread owner or anyone else care? :nerd:
    dude apparently u are the one who making problems here lol
    don't you guys have a sense of humor?? just hav some fun its really boring out there :P

    Indeed. :yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔන්න FUN එකක් ගන්න නම් මෙ තියෙන්නේ .අපේ අය comments, reps වැඩි කරගන්න දඟලන උපක්‍රම ටිකක් ..
    මම නිකං අතල් එකට වගේ දැම්මෙ.. ඒත් සමහරුන්ට මෙක තේරුණේ නෑ.. බලන්න දැංවත් තේරෙනවද කියලා...


    ...How to Post a thread ( ElaKiri Version ).

    මු හොඳයි සේල්ස් රෙෆ් වැඩේට....:lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එකක් අහන්න ඕනා, හරි ත්‍රෙඩ් දාන අය ඉල්ලලා හරි රෙප් ගන්නවා කියමු..
    දැන් මෙතන ත්‍රෙඩ් වල ලින්ක් දාපු අයට ඔය කොටු ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ:lol::lol::lol:
    ඇයි සත්තලන් Threadම දාන්න ඔනද රෙප් හම්බෙන්න?:rofl:
    කෙනෙක්ට උදව් කරාම, දන්නේ නැති දෙයක් කියලා දුන්නම, සිංදුවක් එහෙම හොයලා දුන්නමත් ඔව්වා හම්බෙනවා:lol::lol:
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    34
    In the Heart of My Angel ! <3
    ඇයි සත්තලන් Threadම දාන්න ඔනද රෙප් හම්බෙන්න?:rofl:
    කෙනෙක්ට උදව් කරාම, දන්නේ නැති දෙයක් කියලා දුන්නම, සිංදුවක් එහෙම හොයලා දුන්නමත් ඔව්වා හම්බෙනවා:lol::lol:

    Eka thami :D Miga ta pissu :P
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    මම නම් ඔය රෙප් ඉල්ලන්නේ නෑ නේ...:D:D:P:P
    බොරු නම් මේක බලපන්....:rofl::rofl:


    http://www.elakiri.com/forum/showthread.php?p=9659590



    rep7.jpg



    http://www.elakiri.com/forum/showpost.php?p=8629643&postcount=1


    bitch :lol: :P

    nice thread though! ;)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    shitty way ban kunuharapen banapan ayeth ewanne na :lol:
    මම දැන් මාසේකට විතර කලින් ඒක කරා.......:rofl:
    ඒත් එවනවා..... දැන් ලින්ක් එකත් එක්ක අනේ සොරි අමචන් වැරදිලා එව්වේ කියලත් එවනවා:dull:
     
    Status
    Not open for further replies.