Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ අර ස්කයිප් එකෙන් වටෙම ඉන්න අයගේ අම්මලාට බනිනවා වගේද..?:lol::lol:

    මොකක්ද?........ අපි මේ රෙප් ගැන කතා කරන්නේ.......:lol::lol:
    මේ ස්කයිප් එකේ forum එකක් නෙමේ.... උඹට කට උත්තර නැ නේ..... :rofl:

    **************************************************************************************************************************************************

    මේකත් බලලම නිදාගන්න, අනිවා බලන්න හොඳේ

    http://www.elakiri.com/forum/showthread.php?p=8877898#post8877898

    ඔය චැට් එකේ ඔයා නේද චාටර් උනේ........... ඌයානේ බලෙන් ස්ක්යිප් ආවේ...
    ඌයාම නේද කියලා මල් බබාගේ පීම් සීන් එක වගේ චා වෙන්න ත්‍රිඩ් දාන්න කියලා.. හැබයි මම කියලා තියෙන්නේ ඔනේ නැ කියලා:lol::lol::lol:

    ඇයි මේ ස්කයිප් වලට බැස්සේ.....:rofl: බායි හිරුනි....

    **************************************************************************************************************************************************
    **************************************************************************************************************************************************

    maru skype chat kirilla
    lassana wachana tikak ahagana puluwan

    hedichcha kama berenawa

    mal baba kunuhabba kiyannema na :D
    honda lamaya :lol:

    **************************************************************************************************************************************************
    **************************************************************************************************************************************************

    anyway, who got atleast 50 threads over 50 replies..
    most of here got over 1000 rep points. So it must be came by the right way.

    I'am out of here..
    no use of talking with people who can't accept a simple challenge..

    u call this challenge?
    lmao..palayan dow yanna..uba wage hiruni ge profile eken ube threads fb eke promote kara kara,chat eken threads deela..anith ewunuth e tatwe innawa kiyalada hithanne?
    chat thread wala wediyenma atthe ubalage gon joke saha thread links...
    palayan dow yanna awa methana challenge denna :P

    **************************************************************************************************************************************************
    **************************************************************************************************************************************************

    :lol::lol::lol:
    රස මුසු තැන් ඔබ වෙත ගෙන ඒමේ සාදර අනුග්‍රහය :nerd:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ලොවෙත් නෑ ඒක :rofl:
    බබා විතරයි තාම ඉගෙනගෙන තියෙන්නෙ :nerd::baffled:
    :lol::lol:
    mata nam oya ling wage dewal ne
    uba laga ehema ekak thiyenawa nam matath ubawa kiyanna wenne eka thamai

    nethnam owalin watura bona un paw ne
    na na ubatane lin thiyenne. depaththema lin vagelu:lol::lol:
    ඒක ලියල තියෙන්නෙ එහෙම නොවෙන්නලුනෙ :lol:
    අප්පා පව් අෆ්ෆා
    baba mawa ban karannada yanne?
    emoticon-00173-middlefinger.gif
    :rofl::rofl:එහෙම වෙන්නේ නෑ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේව්වා බලන ඕනම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් මේ දෙපලට තියෙන අමාරුව කුමක්ද කියා.:nerd:
    ඒ අමාරුව කොතරම් දරුණුද කියාත්:baffled:
    ඔව්ව්න්ට මේ ත්‍රෙඩ් ඒකේ අල්ලන්නේ නැත්තන් මෙහි පොස්ට් දැමිමේන් වැලකි සිටිම ඉතාම සුලූ දෙයකි.:yes:
    නමුත් මොවුන් දෙදෙනා මේය තුල ප්‍රශ්න ඇති කරන්නේ කුමක් අරමුණින්ද?:nerd::nerd:

    lmaof.png

    මේ මල් බබා tintin123 ගේ බිත්තියේ මේම ත්‍රෙඩ් 1 පිළිබදව පවසා ඇති අදහස්ය.
    එසේ කියන මල් බබා තවත් මේ තුල විවිඬ ප්‍රශ්න ඇති කරන්නේ මන්ද?:nerd:
    :dull:

    pbaba2.png

    pbaba3.png

    මොවුන්ගේ මෝඩ ජෝක් පැමිණිමට පෙර මේ thread 1 විනෝදකාමි සහා සාමකාමි එකක් විය.
    නමුත් මොවුන් දෙදෙනා පැන එය අනිත් පැත්ත හැරවිය.
    ඔබ දෙපලගෙන් කරුණිකව ඉල්ලන්නේ මේ thread 1 දිරවන්නේ නැත්තන් ප්‍රශ්න ඇති නොකර
    කරුණාකර පැත්තකට වී බලා සිටින්න.ස්තුතියි !!
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    me man kottak paninna lagay ..:P
    kattiya ikamatana mata rep tikak dennako ehenam :P :lol:
    ඕක මෙතන ඉල්ලන ගිහින් කොටු කැපෙයිද දන්නේ නෑ?:rofl::P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේව්වා බලන ඕනම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් මේ දෙපලට තියෙන අමාරුව කුමක්ද කියා.:nerd:
    ඒ අමාරුව කොතරම් දරුණුද කියාත්:baffled:
    ඔව්ව්න්ට මේ ත්‍රෙඩ් ඒකේ අල්ලන්නේ නැත්තන් මෙහි පොස්ට් දැමිමේන් වැලකි සිටිම ඉතාම සුලූ දෙයකි.:yes:
    නමුත් මොවුන් දෙදෙනා මේය තුල ප්‍රශ්න ඇති කරන්නේ කුමක් අරමුණින්ද?:nerd::nerd:

    lmaof.png

    මේ මල් බබා tintin123 ගේ බිත්තියේ මේම ත්‍රෙඩ් 1 පිළිබදව පවසා ඇති අදහස්ය.
    එසේ කියන මල් බබා තවත් මේ තුල විවිඬ ප්‍රශ්න ඇති කරන්නේ මන්ද?:nerd:
    :dull:

    pbaba2.png

    pbaba3.png

    මොවුන්ගේ මෝඩ ජෝක් පැමිණිමට පෙර මේ thread 1 විනෝදකාමි සහා සාමකාමි එකක් විය.
    නමුත් මොවුන් දෙදෙනා පැන එය අනිත් පැත්ත හැරවිය.
    ඔබ දෙපලගෙන් කරුණිකව ඉල්ලන්නේ මේ thread 1 දිරවන්නේ නැත්තන් ප්‍රශ්න ඇති නොකර
    කරුණාකර පැත්තකට වී බලා සිටින්න.ස්තුතියි !!
    ඔවා හදන්න බැරි රෝග මචන්
    කියලා වැඩක් නෑ
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    තව කෙනෙක්ව විනොදයකට ගන්න පුලුවන්නම් එච්චරයි.. :no: ගොඩක් Senior Members ලට Rep එපා වෙලා තියෙන්නෙ එත් අලුතෙන් ආපු හො ඇවිල්ලා ටික දවසක් යනතුරු තවකෙනෙක් REP වලින් පසු කරන්න ආසවක් Members ලට එනවා .. එහෙම තරග කාරි තත්වයක් උඩ තවකෙනෙක් ගෙ Rep ඉල්ලිම විහිලුවකට ගෙන හිනා වෙන එක හරිද ? ඔය ලොකුවට Thread Link දාලා හිනාවෙන කට්ටිය තමන්ගෙ අතිතය මතක් කරගත්තනම් තෙරෙයි .. රෙප් වලට දගලපු දැගලිලි... :dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේව්වා බලන ඕනම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් මේ දෙපලට තියෙන අමාරුව කුමක්ද කියා.:nerd:
    ඒ අමාරුව කොතරම් දරුණුද කියාත්:baffled:
    ඔව්ව්න්ට මේ ත්‍රෙඩ් ඒකේ අල්ලන්නේ නැත්තන් මෙහි පොස්ට් දැමිමේන් වැලකි සිටිම ඉතාම සුලූ දෙයකි.:yes:
    නමුත් මොවුන් දෙදෙනා මේය තුල ප්‍රශ්න ඇති කරන්නේ කුමක් අරමුණින්ද?:nerd::nerd:

    lmaof.png

    මේ මල් බබා tintin123 ගේ බිත්තියේ මේම ත්‍රෙඩ් 1 පිළිබදව පවසා ඇති අදහස්ය.
    එසේ කියන මල් බබා තවත් මේ තුල විවිඬ ප්‍රශ්න ඇති කරන්නේ මන්ද?:nerd:
    :dull:

    pbaba2.png

    pbaba3.png

    මොවුන්ගේ මෝඩ ජෝක් පැමිණිමට පෙර මේ thread 1 විනෝදකාමි සහා සාමකාමි එකක් විය.
    නමුත් මොවුන් දෙදෙනා පැන එය අනිත් පැත්ත හැරවිය.
    ඔබ දෙපලගෙන් කරුණිකව ඉල්ලන්නේ මේ thread 1 දිරවන්නේ නැත්තන් ප්‍රශ්න ඇති නොකර
    කරුණාකර පැත්තකට වී බලා සිටින්න.ස්තුතියි !!

    :lol::lol:
    හා... ප්‍රශ්න කාරයාව පේනවා screen shots දාගෙන දඟලන විදිහටම:lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තව කෙනෙක්ව විනොදයකට ගන්න පුලුවන්නම් එච්චරයි.. :no: ගොඩක් Senior Members ලට Rep එපා වෙලා තියෙන්නෙ එත් අලුතෙන් ආපු හො ඇවිල්ලා ටික දවසක් යනතුරු තවකෙනෙක් REP වලින් පසු කරන්න ආසවක් Members ලට එනවා .. එහෙම තරග කාරි තත්වයක් උඩ තවකෙනෙක් ගෙ Rep ඉල්ලිම විහිලුවකට ගෙන හිනා වෙන එක හරිද ? ඔය ලොකුවට Thread Link දාලා හිනාවෙන කට්ටිය තමන්ගෙ අතිතය මතක් කරගත්තනම් තෙරෙයි .. රෙප් වලට දගලපු දැගලිලි... :dull:
    ඔයා කියන ඒක හරි මල්ලි.මමත් රෙප් ඉලලා තියෙනවා මුල් කාලේ ත්‍රෙඩ් දෙකක.
    ඒක මම මෙතන දෙම්මත් එක්ක පස්සට ගියොත් බලාගන්න පුලුවන්.
    මේතන් ඔක්කොම වගේ තමන්ගේ අතිතයේ රෙප් ඉල්ලපුවා තමන් විසින්ම දැම්මා.
    සමහරු හිටියා පොස්ට් එකෙන් පොස්ට් එකට රෙප්වලට අඩපු. එවුනාට කතාව නිකන් හොද ත්‍රෙඩ් විතරක් දාලා රෙප් ගත්තා වගේ.
    අපි එයලාගේ අතිතයත් හොදට දන්නවා.
    මෙතට කාටවත් ලැජ්ජ කරලා නෑ රෙප් ඉල්ලපු. විහිලු තෙරෙන අයගෙ ලින්ක් දාලා ඇති.
    වෙලාවක් ලැබුන වෙලාවක පොඩ්ඩක් පස්සට ගිහින් බලන්න:)
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ලොල් හිතාගන්න බැරි comment එකක් දැම්මත් සිංහයෙක් වැටෙනවා කොහෙන් හරි :lol: ආන්දමිකයි :lol:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    තව කෙනෙක්ගෙ වැරදි හොය හොය අකුරෙන් අකුර කියවන වෙලාව මොකක් හරි ඉගෙන ගන්න යෙදෙව්වනම් වටිනවා කියලා තමා කියන්න තියෙන්නෙ .. ලොල්...
     
    Status
    Not open for further replies.