Rep power eka bala ganne kohomada ?
Kenekuta rep dunnama ape rep points adu wenawada ?
Rep walin thiyena prayojanaya kumadda ?
Danna kenek kiyala denna.
- Warna
Rep power eka bala ganne kohomada ?
Kenekuta rep dunnama ape rep points adu wenawada ?
Rep walin thiyena prayojanaya kumadda ?
Danna kenek kiyala denna.
- Warna
Rep power eka bala ganne kohomada ?
Kenekuta rep dunnama ape rep points adu wenawada ?
Rep walin thiyena prayojanaya kumadda ?
Danna kenek kiyala denna.
- Warna


මට මතක විදියට ගම්පහ පොරක් දාල තිබුනේ ඒ ත්‍රෙඩ් එක
(විහිළුවක් කලේ)
එළකිරි ඩොට් කොම් එකට යන්න එතන තියෙනවා ඔයාගේ රෙප් පවර් එක...
ලින්ක් එක ලැබුනොතින් දෙන්නම්, ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක් ඒක...
අපේ රෙප් පවර් එකෙන් වෙන කෙනෙකුට රෙප් දුන්නම අපිට වෙන කිසිම අවාසියක් වාසියක් නැහැ...
ඒත් රෙප් ගන්න කෙනාගේ රෙප් පවර් එක වැඩි වෙනවා කියන්නේ එයා තව කෙනෙක්ට දෙනකොට ඒ ලැබෙන ප්‍රමානේ 10ක් නම් අපිට තියෙන ගණනට ඒ 10ත් එකතු වෙනවා...
අපි දෙනකොට අපේ අඩු වැඩි වෙන්නේ නැහැ...
රෙප් කපල තිබුනොතින් ඒ කියන්නේ ඔයාගේ තියෙන ප්‍රමාණෙන් 2ක් අඩුයි කියන්නේ, පවර් එක 4ක් තියෙන කෙනෙක් කපල තියෙන්නේ...
තියෙන ප්‍රමාණෙන් හරි අඩක් තමයි රෙප් කැපෙන්නේ...
එළකිරියේ user cp වලට ගියාම, ඔයා කොමෙන්ට් කරපුව බම්ප් වෙලා තිබුනොතින් එතනින් බලන්න පුළුවන්...
ඒ වගේම එතන පහලින් තියෙනවා ඔයාගේ රෙප් කවුන්ට් එක...
ඒ වගේම රෙප් ලැබුන හැටි...
රතු කොටු කියන්නේ කපපුව, නිල් කොටු කියන්නේ ලැබුන එවුව...
හොඳ වැදගත් ලස්සන දේවල් වගේ එවුව ත්‍රෙඩ් විදියට දැම්මොතින් රෙප් ගන්න පුළුවන්...
රටට එපා කරපු දේවල් සෙක්ස් වගේ දේවල් දැම්මොතින් ගොඩක් දුරට රෙප් කපාවි, ඒ වගේම එලකිරියෙන් යන්නත් වෙයි...
user cp එක බුක්මාක් කරගන්න...
ගොඩක් දෙනෙක් එළකිරියේ එන්නේ එතෙන්ට ඇවිත් වෙච්ච දේවල් බලල ඉවර වෙලා...

10 wenna keeyak ganna onada ban?![]()