Rep Power 5

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    එළකිරි සාමාජික සාමාජිකාවන් හැම කෙනාටම තැන්කු කිව්වා එහෙනම් මම එළකිරි එකේනම් ටිකක් පැරණි එත් අද තම කොටු 5:shocked::shocked: අවේ මට එකී මෙකි නොකී සැමට මගේ ස්තුතිය :):):)
    :yes::D:rolleyes::love::rolleyes::D:yes:

    අද අපේ බැංකුව ඉස්සරහින් පාප් වහන්සේ ගිය පව් කියලත් හිතෙනවා කට්ට අව්වේ කටුනායක ඉදන් එන්නේ සිරාවටම පව් බන් (මම බෞදයෙක්)

     
    Last edited:

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Rep power != number of kotu neda? :rolleyes: anyway congratz machan..work towards increasing your real life reputation too :)

    මෙතනින් නෙවෙයිද බලන්නේ
    xo4fmd.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් මත් දැක්කා බොරැල්ලෙදි එවට නම් පට්ට දුකත් හිතෙනවා...:sorry:

    සුභ පතනවා මචන්..... :)