Rep Power eka vadi wenne kohomda?

chint

Well-known member
  • Oct 3, 2007
    16,243
    411
    83
    cgtech.lk
    2009 nam rep power 1 2i :yes:(rep points anuwath rep power 1wadi wenawada koheda:rolleyes: )

    reputation_pos.gif

    blue blocks walin pennanne apita labuna rep points(not power)
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    පෝස්ට් 100 ට එකයි
    පෝස්ට් 15000 ට එකයි
    රෙජිස්ටර් වෙලා අවුරුද්දකට එකයි
    ඔයාට තියෙන හැම රෙප් පොයින්ට්ස් 1000 කටම එකයි

    එහෙම තමයි දන්න විදියට නම්. පෝස්ට් ගාන වැඩිවෙද්දි තව වැඩිවෙනවද දන්නෑ :D