Rep Power Wedima Kageda?

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
ela ela
අඩේ මගේ රෙප් පවර් එක 33ක් වෙලා.. බ්ලූ ඉන් රියෝ බම්ප් කරපු මගේ පරණ ත්‍රේඩ් ටිකට රෙප් ලැබුණෙ..:lol:
 
  • Like
Reactions: udsic

udsic

Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    අඩේ මගේ රෙප් පවර් එක 33ක් වෙලා.. බ්ලූ ඉන් රියෝ බම්ප් කරපු මගේ පරණ ත්‍රේඩ් ටිකට රෙප් ලැබුණෙ..:lol:

    මට දියණ +රෙප් ...උබ ඇත්තමද කියන්නේ කියලා බලන්න ඕනේ.
    ;);););):P:P:P:P
     
    • Like
    Reactions: Mal Baba and phj

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අපිට තාම 4යි බන්. 30ස් 40ලිස් ගනන් දාලා තියෙන්නේ? :confused: එච්චර ගානක් තියෙන්නේ කොහොමද බන් මේකේ Rep දෙන විදිහට. :eek: ඒක කීයටවත් වෙන්න බෑ... :sorry:
     
    • Like
    Reactions: phj

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹලට රෑ දොළහට කලින් රෙප් දෙන්නං මචංලා.. හොඳ ත්‍රේඩ් දාපු උන් හිටියොත් රෙපක් දෙන්න බැරි වෙනවා.. ඒකයි අවුල..
     
    • Like
    Reactions: Mal Baba

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අරුන් දෙන්නගෙ නම් බයිලා බං..:lol:
    රෙප් පවර් එක ඉතිං වැඩි වෙනවා.. රෙජිස්ටර් වෙලා අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනකොටයි.. පෝස් ගාණ වැඩි වෙනකොටයි.. රෙප් ලැබෙනකොටයි..

    මට දැනට 27284 point(s) total රෙප් ලැබිල තියෙනවා..:D
     
    phj

    Member
    Nov 1, 2008
    1,292
    367
    0
    Home
    :yes::yes::yes::yes:
    අපිට තාම 4යි බන්. 30ස් 40ලිස් ගනන් දාලා තියෙන්නේ? :confused: එච්චර ගානක් තියෙන්නේ කොහොමද බන් මේකේ Rep දෙන විදිහට. :eek: ඒක කීයටවත් වෙන්න බෑ... :sorry:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අරුන් දෙන්නගෙ නම් බයිලා බං..:lol:
    රෙප් පවර් එක ඉතිං වැඩි වෙනවා.. රෙජිස්ටර් වෙලා අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනකොටයි.. පෝස් ගාණ වැඩි වෙනකොටයි.. රෙප් ලැබෙනකොටයි..

    මට දැනට 27284 point(s) total රෙප් ලැබිල තියෙනවා..:D

    :shocked::cool: