Rep Power Wedima Kageda?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    matath dendko 32 k :(
    දුන්නා.. ඔන්න උඹගෙ කොටුවකුත් වැඩි උනා..:)

    සිරාවට 20ද? හැබැයි ඇඩ්මින් නිසා ඊට වඩා දෙන්න පුලුවන් ඇති බන්.. :P
    ඔව් බං ඇඩ්මින්ගෙ රෙප් විස්සයි.. දෙන්න පුළුවන් ඇති.. පොර ඔය ගාණ තමා තියන් ඉන්නෙ.. මං හිතන්නෙ එයා කාටවත් රෙප් දෙන්නෑ..
     
    • Like
    Reactions: CorD SaC

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    රෙප් පවර් වැඩි උන් ලේසියෙන් කාටවත් පොසිටිව් දාන්නේ නැහැ. හංගන් ඉන්නේ නිකම් අතින් පයින් යනවා වගේ. ඒ උනාට අත දිග ඇරලා රෙප් කපන්නේ පොඩි දේවල්වලටත්:lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    දුන්නා.. ඔන්න උඹගෙ කොටුවකුත් වැඩි උනා..:)

    අඩේ..තෑන්ක්ස් සහෝ.. :D :shocked: මමත් දුන්නා ..ඒක ඔයාට නිකන් කැලනි පාලම යටින් පොල් ලෙල්ල ගියා වගේ තියේ :lol: rep 1+
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    රෙප් පවර් වැඩි උන් ලේසියෙන් කාටවත් පොසිටිව් දාන්නේ නැහැ. හංගන් ඉන්නේ නිකම් අතින් පයින් යනවා වගේ. ඒ උනාට අත දිග ඇරලා රෙප් කපන්නේ පොඩි දේවල්වලටත්:lol:

    :lol::lol:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අඩේ..තෑන්ක්ස් සහෝ.. :D :shocked: මමත් දුන්නා ..ඒක ඔයාට නිකන් කැලනි පාලම යටින් පොල් ලෙල්ල ගියා වගේ තියේ :lol: rep 1+

    ලෙල්ල නෙමෙයි තොගේ පොල්ල ගියා වගේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ඔව් බං ඇඩ්මින්ගෙ රෙප් විස්සයි.. දෙන්න පුළුවන් ඇති.. පොර ඔය ගාණ තමා තියන් ඉන්නෙ.. මං හිතන්නෙ එයා කාටවත් රෙප් දෙන්නෑ..

    Mata dunna ban eka thread ekakkadi hebei name monawath danne nae deddi ;) horenma deela yanawa
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    වෙන්න බෑ...කෝ මටත් දියන් ඇත්තද කියලා බලන්න