මචන්ලා,,, ඔය කට්ටිය +2, +5, +8, වගේ rep දෙනවා නේද?? ඔය විදියට rep දෙන්නේ හරි කපන්නේ හරි කොහොමද බන්?? 







Last edited:




ehema rep power eka tiyena kenekuta +8 denna puluwani. eka bala ganna puluwan right hand side eke tiyena user cp kiyala tiyena thenin. 8 tiyena kenata denna puluwan 8. aduwen ho wediyen denna be.
http://www.elakiri.com gihin dakunu paththe uda kelaware rep power eka thiyanawa,oyage rep power eka 1 ei.meka clik karala +1 kiyala denna pluwan.![]()
එතකොට සමහර REP Power 11 ක් තියෙන කට්ටිය +8, +6 කියල දීල තියෙන්නේ?? එහෙම කරන්නේ කොහොමද?
එතකොට සමහර REP Power 11 ක් තියෙන කට්ටිය +8, +6 කියල දීල තියෙන්නේ?? එහෙම කරන්නේ කොහොමද?

rep power ekainil kotu athara kisi sambandayak na..![]()
එහෙමද මචන්,, එතකොට එහෙම දාන ගානටද rep හම්බවෙන්නේ?? මම කියන්නේ REP power1 වැඩි කට්ටියගේ....

ehema eka eka rep denna ba, tamange rep power eka anuwa tamai denna puluwan, ube rep power eka ek home page eke right side eke ati, balapan. egaana tamai kapanna hari denna hari puluwan.
mama danna widihata nam 11 tiyena ayata 8k denna be. aniwa 11 lebenawa. boruwata kiyanna nam puluwani![]()

ඔන්න කට්ටියටම මගේ ගානේ REP 1ක් ... 

එතකොට නිල් කොටු වලින් මොකද්ද පෙන්නන්නේ???


එතකොට නිල් කොටු වලින් මොකද්ද පෙන්නන්නේ???

එතකොට නිල් කොටු වලින් මොකද්ද පෙන්නන්නේ???
ow,dan oyata 1 denna pluwan,+4 , +5 kiyala dammata yanne ekai.mokada oyage power eka 1 nisa...![]()



reputation squares එක මචන් .....
►Infamous around these parts.(less than -100)
►Little shameless behavior in the past.(0- -99)
►Unknown quantity at this point.(0-49)
►On a distinguished road.(50-99)
►Will become famous soon enough.(100-149)
►Has a spectacular aura about.(150-499)
►Jewel in the rough.(500-749)
►Just really nice.(750-1499)
►Glorious beacon of light.(1500-4499)
►Name known to all.(4500-????)
►Reputation Beyond Repute.(???? and upward)![]()
a ape rep points. 11ma ganna 1500 ta wadi wenna one. mage 2693i.
hoda thread dapan. etakota rep labei. kotu pirei.![]()