උඹලට හිතෙන්නෙ නැද්ද කිරියට ආයෙත් rep system එක ආවොත් හොදයි කියලා. ඉස්සර හොද නූල් දාන්න කට්ටිය සෑහෙන්න උත්සහ කරා rep නිසා. දැන් තනිකර තියෙන්නේ වල් පල් නේ ගොඩක්.
@GTRZ අවදානයට
@GTRZ අවදානයට

අදහස හොඳයි අකුරුත් ගැලපෙනවාපරණ රෙප් සිස්ටම් එක මේකට ආය දාන්ඩ බැරුව ඇති
ඊට වඩා හොඳයි Active Moderateල එකෙක් දෙන්නෙක්වත් ඉන්නව නම්
හාවඩ් රිංගපු ඔහෙට තියෙන මොලේ අපිට නෑ ආයුබෝවන්හොද ත්රෙඩ්ස් දාන අය දැනටත් කිරියෙ ඕන තරම් ඉන්නවා. අවුල තියෙන්නෙ එහෙම දාන හොද ත්රෙඩ්ස් දැක දැකත් නොදැක්කා වගේ ඉදලා දේශපාලන ත්රෙඩුයි, අසහන ත්රෙඩුයි, කුණුහරුප ත්රෙඩුයිවලට විතරක් කිරියෙ බහුතරයක් දෙනා රිප්ලයි බුරුතු ගණන් දාලා ඒවා උඩටම ගන්න එක. ඉතින් එහෙම වුණාම හොද ත්රෙඩ් එකක් ලියලා දාන මෙම්බර් කෙනෙක්ටවත් ආයෙ ත්රෙඩ් එකක් දාන්න හිතෙයි ද? වැදගත් දේවල් නොසලකලා ඇරලා කුණු රහම විතරක් හොය හොයා යන එක තමයි ඕකට ප්රධානම හේතුව. නැතුව වෙන මොකක්වත් හේතුවක් නෙවේ. හොද ත්රෙඩ් වැටෙන්නෙ නෑ කියලා දාපු ත්රෙඩ් කීපෙකම මං මේ ගැන කියලා ඇති. ඒ වුණාට කිරියෙ බහුතරයක් දෙනාගෙ හැසිරීම වෙනස් වෙනස් වෙලා තියෙන පාටක් නම් පේන්න නෑ.සමහර විට ඒ අයට වැදගත් ත්රෙඩ්ස් රෙඩ් කියලා පේන්නෙ වෙන මොනවා හරි වෙන්න ඇති.
මේක මේ ත්රෙඩ් එක දාපු chatura_CN සහෝට කරපු දෝෂාරෝපණයක් නම් නෙවේ, හොදේ.පොදුවෙ මේ ගැන දාපු ත්රෙඩ් කීපයක්ම පහුගිය කාලෙ දැකපු නිසයි මේක ආයෙ කියන්න හිතුණෙ.

ona nethi unwa rathu karanna puluwan ekenma. ehema una nan meke bagayakma rathuරෙප් සිස්ටම් එකක් ගෙනාවය කියල ආපහු මේවා පරණ තත්වේට යන්නේ නැහැ බන්.
ඔයාටයි, GTR ටයි තව එකෙක් හිටියා නේද වැඩිම පොයින්ට්ස්.. කවිද ඒ?පරණ රෙප් සිස්ටම් එක මේකට ආය දාන්ඩ බැරුව ඇති
ඊට වඩා හොඳයි Active Moderateල එකෙක් දෙන්නෙක්වත් ඉන්නව නම්
පට්ට විහිළුව, මහත්තයෝ.හාවඩ් රිංගපු ඔහෙට තියෙන මොලේ අපිට නෑ ආයුබෝවන්![]()
![]()
![]()
![]()
![]()
1 Wolverine GTRඔයාටයි, GTR ටයි තව එකෙක් හිටියා නේද වැඩිම පොයින්ට්ස්.. කවිද ඒ?
Agreedහොද ත්රෙඩ්ස් දාන අය දැනටත් කිරියෙ ඕන තරම් ඉන්නවා. අවුල තියෙන්නෙ එහෙම දාන හොද ත්රෙඩ්ස් දැක දැකත් නොදැක්කා වගේ ඉදලා දේශපාලන ත්රෙඩුයි, අසහන ත්රෙඩුයි, කුණුහරුප ත්රෙඩුයිවලට විතරක් කිරියෙ බහුතරයක් දෙනා රිප්ලයි බුරුතු ගණන් දාලා ඒවා උඩටම ගන්න එක. ඉතින් එහෙම වුණාම හොද ත්රෙඩ් එකක් ලියලා දාන මෙම්බර් කෙනෙක්ටවත් ආයෙ ත්රෙඩ් එකක් දාන්න හිතෙයි ද? වැදගත් දේවල් නොසලකලා ඇරලා කුණු රහම විතරක් හොය හොයා යන එක තමයි ඕකට ප්රධානම හේතුව. නැතුව වෙන මොකක්වත් හේතුවක් නෙවේ. හොද ත්රෙඩ් වැටෙන්නෙ නෑ කියලා දාපු ත්රෙඩ් කීපෙකම මං මේ ගැන කියලා ඇති. ඒ වුණාට කිරියෙ බහුතරයක් දෙනාගෙ හැසිරීම වෙනස් වෙනස් වෙලා තියෙන පාටක් නම් පේන්න නෑ.සමහර විට ඒ අයට වැදගත් ත්රෙඩ්ස් රෙඩ් කියලා පේන්නෙ වෙන මොනවා හරි වෙන්න ඇති.
මේක මේ ත්රෙඩ් එක දාපු chatura_CN සහෝට කරපු දෝෂාරෝපණයක් නම් නෙවේ, හොදේ.පොදුවෙ මේ ගැන දාපු ත්රෙඩ් කීපයක්ම පහුගිය කාලෙ දැකපු නිසයි මේක ආයෙ කියන්න හිතුණෙ.
HKavinda1 Wolverine GTR
2 HKavinda
3 මම
මොන හේතුවක් හින්දද දන්නෙ නෑ අලුත් රෙප් සිස්ටම් එක ආවට පස්සෙ කලින් ඒ කාලෙ Top List හිටිය ගොඩක් අය මේකෙන් අයින් උනා.. @HKavinda නම් හිටපු ගමන් ඔලුව දාල යනවා..HKavinda
තාම ඉන්නවා එයා..
උඹලට හිතෙන්නෙ නැද්ද කිරියට ආයෙත් rep system එක ආවොත් හොදයි කියලා. ඉස්සර හොද නූල් දාන්න කට්ටිය සෑහෙන්න උත්සහ කරා rep නිසා. දැන් තනිකර තියෙන්නේ වල් පල් නේ ගොඩක්.
@GTRZ අවදානයට