Rep system

Rep system එක අයෙත් තිබුනොත්

  • හොදයි

    Votes: 27 67.5%
  • නෑ ඕනේ නෑ

    Votes: 13 32.5%

  • Total voters
    40

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    උඹලට හිතෙන්නෙ නැද්ද කිරියට ආයෙත් rep system එක ආවොත් හොදයි කියලා. ඉස්සර හොද නූල් දාන්න කට්ටිය සෑහෙන්න උත්සහ කරා rep නිසා. දැන් තනිකර තියෙන්නේ වල් පල් නේ ගොඩක්.

    @GTRZ අවදානයට
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,377
    113
    හොද ත්‍රෙඩ්ස් දාන අය දැනටත් කිරියෙ ඕන තරම් ඉන්නවා. අවුල තියෙන්නෙ එහෙම දාන හොද ත්‍රෙඩ්ස් දැක දැකත් නොදැක්කා වගේ ඉදලා දේශපාලන ත්‍රෙඩුයි, අසහන ත්‍රෙඩුයි, කුණුහරුප ත්‍රෙඩුයිවලට විතරක් කිරියෙ බහුතරයක් දෙනා රිප්ලයි බුරුතු ගණන් දාලා ඒවා උඩටම ගන්න එක. ඉතින් එහෙම වුණාම හොද ත්‍රෙඩ් එකක් ලියලා දාන මෙම්බර් කෙනෙක්ටවත් ආයෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතෙයි ද? වැදගත් දේවල් නොසලකලා ඇරලා කුණු රහම විතරක් හොය හොයා ‍යන එක තමයි ඕකට ප්‍රධානම හේතුව. නැතුව වෙන මොකක්වත් හේතුවක් නෙවේ. හොද ත්‍රෙඩ් වැටෙන්නෙ නෑ කියලා දාපු ත්‍රෙඩ් කීපෙකම මං මේ ගැන කියලා ඇති. ඒ වුණාට කිරියෙ බහුතරයක් දෙනාගෙ හැසිරීම වෙනස් වෙනස් වෙලා තියෙන පාටක් නම් පේන්න නෑ. 😑 සමහර විට ඒ අයට වැදගත් ත්‍රෙඩ්ස් කියලා පේන්නෙ වෙන මොනවා හරි වෙන්න ඇති.

    මේක මේ ත්‍රෙඩ් එක දාපු chatura_CN සහෝට කරපු දෝෂාරෝපණයක් නම් නෙවේ, හොදේ. :)(y) පොදුවෙ මේ ගැන දාපු ත්‍රෙඩ් කීපයක්ම පහුගිය කාලෙ දැකපු නිසයි මේක ආයෙ කියන්න හිතුණෙ.

    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    election coming, that's why
    twitter, reddit equally shitty these days thanks to US election
    😭

    reddit karma system overtaken by bots
     
    • Sad
    Reactions: chatura_CN

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,848
    113
    පරණ රෙප් සිස්ටම් එක මේකට ආය දාන්ඩ බැරුව ඇති

    ඊට වඩා හොඳයි Active Moderateල එකෙක් දෙන්නෙක්වත් ඉන්නව නම්
    අදහස හොඳයි අකුරුත් ගැලපෙනවා

    හොද ත්‍රෙඩ්ස් දාන අය දැනටත් කිරියෙ ඕන තරම් ඉන්නවා. අවුල තියෙන්නෙ එහෙම දාන හොද ත්‍රෙඩ්ස් දැක දැකත් නොදැක්කා වගේ ඉදලා දේශපාලන ත්‍රෙඩුයි, අසහන ත්‍රෙඩුයි, කුණුහරුප ත්‍රෙඩුයිවලට විතරක් කිරියෙ බහුතරයක් දෙනා රිප්ලයි බුරුතු ගණන් දාලා ඒවා උඩටම ගන්න එක. ඉතින් එහෙම වුණාම හොද ත්‍රෙඩ් එකක් ලියලා දාන මෙම්බර් කෙනෙක්ටවත් ආයෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතෙයි ද? වැදගත් දේවල් නොසලකලා ඇරලා කුණු රහම විතරක් හොය හොයා ‍යන එක තමයි ඕකට ප්‍රධානම හේතුව. නැතුව වෙන මොකක්වත් හේතුවක් නෙවේ. හොද ත්‍රෙඩ් වැටෙන්නෙ නෑ කියලා දාපු ත්‍රෙඩ් කීපෙකම මං මේ ගැන කියලා ඇති. ඒ වුණාට කිරියෙ බහුතරයක් දෙනාගෙ හැසිරීම වෙනස් වෙනස් වෙලා තියෙන පාටක් නම් පේන්න නෑ. 😑 සමහර විට ඒ අයට වැදගත් ත්‍රෙඩ්ස් රෙඩ් කියලා පේන්නෙ වෙන මොනවා හරි වෙන්න ඇති.

    මේක මේ ත්‍රෙඩ් එක දාපු chatura_CN සහෝට කරපු දෝෂාරෝපණයක් නම් නෙවේ, හොදේ. :)(y) පොදුවෙ මේ ගැන දාපු ත්‍රෙඩ් කීපයක්ම පහුගිය කාලෙ දැකපු නිසයි මේක ආයෙ කියන්න හිතුණෙ.

    හාවඩ් රිංගපු ඔහෙට තියෙන මොලේ අපිට නෑ ආයුබෝවන් :no: :no: :no: :no: :no:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,420
    124,206
    113
    දෙහිවල
    පරණ රෙප් සිස්ටම් එක මේකට ආය දාන්ඩ බැරුව ඇති

    ඊට වඩා හොඳයි Active Moderateල එකෙක් දෙන්නෙක්වත් ඉන්නව නම්
    ඔයාටයි, GTR ටයි තව එකෙක් හිටියා නේද වැඩිම පොයින්ට්ස්.. කවිද ඒ?
     
    • Like
    Reactions: kinkon

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,377
    113
    හාවඩ් රිංගපු ඔහෙට තියෙන මොලේ අපිට නෑ ආයුබෝවන් :no: :no: :no: :no: :no:
    පට්ට විහිළුව, මහත්තයෝ. 🥴

    robert-deniro.gif
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,733
    11,362
    113
    හොද ත්‍රෙඩ්ස් දාන අය දැනටත් කිරියෙ ඕන තරම් ඉන්නවා. අවුල තියෙන්නෙ එහෙම දාන හොද ත්‍රෙඩ්ස් දැක දැකත් නොදැක්කා වගේ ඉදලා දේශපාලන ත්‍රෙඩුයි, අසහන ත්‍රෙඩුයි, කුණුහරුප ත්‍රෙඩුයිවලට විතරක් කිරියෙ බහුතරයක් දෙනා රිප්ලයි බුරුතු ගණන් දාලා ඒවා උඩටම ගන්න එක. ඉතින් එහෙම වුණාම හොද ත්‍රෙඩ් එකක් ලියලා දාන මෙම්බර් කෙනෙක්ටවත් ආයෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතෙයි ද? වැදගත් දේවල් නොසලකලා ඇරලා කුණු රහම විතරක් හොය හොයා ‍යන එක තමයි ඕකට ප්‍රධානම හේතුව. නැතුව වෙන මොකක්වත් හේතුවක් නෙවේ. හොද ත්‍රෙඩ් වැටෙන්නෙ නෑ කියලා දාපු ත්‍රෙඩ් කීපෙකම මං මේ ගැන කියලා ඇති. ඒ වුණාට කිරියෙ බහුතරයක් දෙනාගෙ හැසිරීම වෙනස් වෙනස් වෙලා තියෙන පාටක් නම් පේන්න නෑ. 😑 සමහර විට ඒ අයට වැදගත් ත්‍රෙඩ්ස් රෙඩ් කියලා පේන්නෙ වෙන මොනවා හරි වෙන්න ඇති.

    මේක මේ ත්‍රෙඩ් එක දාපු chatura_CN සහෝට කරපු දෝෂාරෝපණයක් නම් නෙවේ, හොදේ. :)(y) පොදුවෙ මේ ගැන දාපු ත්‍රෙඩ් කීපයක්ම පහුගිය කාලෙ දැකපු නිසයි මේක ආයෙ කියන්න හිතුණෙ.

    Agreed
     
    • Like
    Reactions: Stimulus mind

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    HKavinda
    තාම ඉන්නවා එයා..
    මොන හේතුවක් හින්දද දන්නෙ නෑ අලුත් රෙප් සිස්ටම් එක ආවට පස්සෙ කලින් ඒ කාලෙ Top List හිටිය ගොඩක් අය මේකෙන් අයින් උනා.. @HKavinda නම් හිටපු ගමන් ඔලුව දාල යනවා..
     
    • Like
    Reactions: Walter White

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද කිරියට ආයෙත් rep system එක ආවොත් හොදයි කියලා. ඉස්සර හොද නූල් දාන්න කට්ටිය සෑහෙන්න උත්සහ කරා rep නිසා. දැන් තනිකර තියෙන්නේ වල් පල් නේ ගොඩක්.

    @GTRZ අවදානයට

    Tags system eka awanam hodai ☺️