moonrock

Member
Sep 1, 2013
3,024
202
0
උබ මෙච්චර කල් මේකේ ඉදලත් ඒක දන්නේ නැද්ද?
උබට රෙප් දෙන්න ඔන එකාගේ Post එක එක මුලින්ම හොයාගන්න ඊට පස්සේ ඒ Post එකේ ඇති දකුණු අත පැත්තේ KARMA කියලා Button එකක් ඒක Click කරලා +/- රෙප් එකක් දෙන්න.
 
  • Like
Reactions: 2osama

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
තමන්ටම REp දී ගන්න බෑ උබ වෙන එකෙක්ට දෙන්න ඕනේ. ඔය තියෙන්නේ දකුණු අත පැත්තේ KARMA කියලා පොඩි Button එකක්.

HEoD3KB.png
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබ මෙච්චර කල් මේකේ ඉදලත් ඒක දන්නේ නැද්ද?
    උබට රෙප් දෙන්න ඔන එකාගේ Post එක එක මුලින්ම හොයාගන්න ඊට පස්සේ ඒ Post එකේ ඇති දකුණු අත පැත්තේ KARMA කියලා Button එකක් ඒක Click කරලා +/- රෙප් එකක් දෙන්න.
    උඹ EK Lite තීම් එකද දාගෙන ඉන්නෙ..:oo:
    EK Main එක දාගනිං..:dull:
    අරක පරණ පාටයි බං..:rofl:

     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උඹ EK Lite තීම් එකද දාගෙන ඉන්නෙ..:oo:
    EK Main එක දාගනිං..:dull:
    අරක පරණ පාටයි බං..:rofl:


    :rofl: මගෙ Windows එකේ Theme එකත් Classical. ඒක නිකම් Windows 98 වගේ. :P
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    උඹ EK Lite තීම් එකද දාගෙන ඉන්නෙ..:oo:
    EK Main එක දාගනිං..:dull:
    අරක පරණ පාටයි බං..:rofl:


    කේස් එක කියන්නේ එක වෙනස් කරගන්නත් දන්නේ නෑහෑ:confused::confused::confused: