Lahiru Zone

Member
Jan 28, 2012
93
19
0
36
colombo
මචන්ලා මම එළකිරියේ වැඩ ගොඩක් දන්නේ නෑ...
කෙනෙක්ට rep දෙන්නේ කොහොමද සහ මගේ තියෙන rep ගාන බලාගන්නේ කොහොමද?


BUMP එකක් හරි දා ගෙන යන්න
 
  • Like
Reactions: Elysium

The_GOD

Banned
Jul 23, 2015
85
7
0
කොල්ලෝ,

රෙප් නැතී උනොත් එහෙම උබට රෑට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ:sorry::sorry:...රතු පාට උන එවුන්ව පොලිසියෙන් අත්අඩංගුවට අරන් අපාරාධ නඩු දානවලු. ඒ තරමටම රෙප් සැහෙන බලවත්:baffled::baffled:. ඒ නිසා උබත් වැල යන අතට මැස්ස ගහලා කොහොම හරි නිල් පාට වෙලා ඉඳපන්.
 
  • Like
Reactions: Elysium

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
bump + Rep ලබාදිය නොහැක.
You have given out too much Reputation in the last 24 hours, try again later.