freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඔව් සමන්‍යන් බලන්න එ අය අහෙම දෙන්නේ එයලට එච්චර ප්‍රමාණයක් තියෙන නිසා එක ඇත්තද බලන්න ඔයගේ මුලු ගනෙන් වැඩි අඩු කරලා බලන්න.
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    එහෙම කමෙන්ට් කරන තැන අපිට කැමති ගානක් දාල රෙප් දුන්නට ඒ ගාන වැටෙන්නේ නෑ ..
    මේ මොහොතේ අපිට තියෙන රෙප් පවර් එක විතරයි අපිට දෙන්න පුළුවන් ..
    ගොඩක් වෙලාවට කට්ටිය කරන්නේ මේ මොහොතේ තමන්ට තියෙන රෙප් පවර් එක , ඒ කිව්වේ තමන්ට දෙන්න පුළුවන් ගාන .. රෙප් ලැබෙන කෙනාට දැනගන්නත් එක්ක කමෙන්ට් කරන තැන සඳහන් කරන එක .
    ඒක අනිවාර්ය නෑ ඉතින් .. රෙප් දෙනකොට තමන්ට කැමති කමෙන්ට් එකක් දාල රෙප් දෙන්න පුළුවන් ...

    :)