එහෙම කමෙන්ට් කරන තැන අපිට කැමති ගානක් දාල රෙප් දුන්නට ඒ ගාන වැටෙන්නේ නෑ ..
මේ මොහොතේ අපිට තියෙන රෙප් පවර් එක විතරයි අපිට දෙන්න පුළුවන් ..
ගොඩක් වෙලාවට කට්ටිය කරන්නේ මේ මොහොතේ තමන්ට තියෙන රෙප් පවර් එක , ඒ කිව්වේ තමන්ට දෙන්න පුළුවන් ගාන .. රෙප් ලැබෙන කෙනාට දැනගන්නත් එක්ක කමෙන්ට් කරන තැන සඳහන් කරන එක .
ඒක අනිවාර්ය නෑ ඉතින් .. රෙප් දෙනකොට තමන්ට කැමති කමෙන්ට් එකක් දාල රෙප් දෙන්න පුළුවන් ...
