සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ubala mata +rep denneththe ey ?? mang gaththu rathu kotuwalata waga kiyanna one...ubala :angry:

    :P බොරු ආතල් ගන්නේ නැතුව ඉදින් හොරෙන් හොරෙන් ක්‍රිකට් ත්‍රෙඩ් වලට ඇවිත් ලංකාවට සපෝර්ට් එත් ෂෙයාර් කරන්නේ මන්ද මානසික අදහස් උබත් දන්නා මගුලක් තියනවා නම් අපිත් එක්කලා නොර්මල් ෂෙයාර් කරපන් :rolleyes:

    උබ එලකිරියට හොද දෙයක් දුන්නොත් හරියට අර අල් බකිම් සහෝදරයා එයාගේ මැද පෙරදිග එක්සිපිරියන්ස් ඒ වාගේම ps වැඩ කරන එවුන්ට හෙල්ප් එකක් දීලා එලකිරියට සප් එකක් දුන්නා ගොඩක් මේ ඉන්න කොල්ලන්ට :D

    ඉබේම උබට සිද්ද වෙන දේ බලපන් :P

    එලකිරිය අපි හැමෝටමයි

    උබ වැදගත් දෙයක් කරොත් එලකිරියට මොන මුසලයෙක්ටවත් බැ උබේ හොද අදහස් නවත්තන්න :D

    උබ මන්ද මානසික පිස්සු නැටුවොත් ඉතින් අපිටත් කරන්න දෙයක් නැ

    දැන්වත් හැදියන් එළකිරියේ ඉන්නෙත් එකම ලේ දුවන මිනිස්සු තමා හොදක් කරපන් මේ ඉන්න කොල්ලොන්ටත් :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කුප්ප කතා කිය කිය මිනිස්සුන්ගේ හිත් රිද්වෙවාම උබව ගනන් ගනීද බන්.. දැන් ටිකකට කලින් උබ දාපු කමෙන්ට් එකම බලහන්. අනාතයි. එහෙම කරන්න එපා.. උබත් රටට ජාතියට වැඩක් කරපන්.. උබේ මුස්ලිම් කම රැකගෙන අනිත් දේට ගරු කරපන්.. වැරැද්දට ජාතිය ආගම නැතුව වැරදියි කියපන්.. එච්චරයි..
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,223
    3,408
    113
    Maligawatta
    කුප්ප කතා කිය කිය මිනිස්සුන්ගේ හිත් රිද්වෙවාම උබව ගනන් ගනීද බන්.. දැන් ටිකකට කලින් උබ දාපු කමෙන්ට් එකම බලහන්. අනාතයි. එහෙම කරන්න එපා.. උබත් රටට ජාතියට වැඩක් කරපන්.. උබේ මුස්ලිම් කම රැකගෙන අනිත් දේට ගරු කරපන්.. වැරැද්දට ජාතිය ආගම නැතුව වැරදියි කියපන්.. එච්චරයි..

    palayang utto yanna
    tho aawa methana mata ugannanna :angry::angry::angry: