guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    dan idan rep kapana okkoma un wesige puthala :yes::yes::yes:

    ai yako prashnayak ahuwama ponna huththala rep kapanne. kapahanko aye ekek hari mekata :angry:
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    උඹ ඉල්ලගෙන කන්නයි යන්නේ :D ඔහොම කීවම කැපෙනව වැඩියි :yes:

    ithin bn kata hari help ekak karamath mokek hari ekek kapanawa. mala paninne nadda? me ekek bn kapanne mage post hoya hoya :no:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අනේ කාගෙන්වත් රෙප් හිඟාකන්න නෙමෙයි බං ආවේ බොරුවට රෙප් කපන උන් හොයාගන්න බැරිද අහන්න. බොරුවට රෙප් කපල පොන්නකම් පෙන්නන්න එපා. මං ඇහුවේ ප්‍රශ්නයක් මොකද මට දවස් ගානක් මේක උන නිසා. මං thread වලට දාන reply හොය හොයා rep කපන එකෙක් ඉන්නවා බං :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනේ කාගෙන්වත් රෙප් හිඟාකන්න නෙමෙයි බං ආවේ බොරුවට රෙප් කපන උන් හොයාගන්න බැරිද අහන්න. බොරුවට රෙප් කපල පොන්නකම් පෙන්නන්න එපා. මං ඇහුවේ ප්‍රශ්නයක් මොකද මට දවස් ගානක් මේක උන නිසා. මං thread වලට දාන reply හොය හොයා rep කපන එකෙක් ඉන්නවා බං :(

    මෙන්න මේකට ගිහින් පැමිණිල්ලක් දාන්න

    Official Reputation/Tag Complaints Thread
     
    • Like
    Reactions: guyzon