මචන් මේකේ රෙප් වැඩි වෙන්න මොනවද බන් දෙන්නේ කන්නවත් දෙනවද ඒවගෙන් මොකක්ද එකෙන් වෙන්නේ දන්න එකෙක් කියල දීපන්කො 

කොටු 11 පිරුනු ගමන් ඇඩ්මින් අයියා විසින් පීඇම් එකක් එනව එලකිරියටම කියල බැංකු ගිනුමක් අරින්න ඕන ලංකා බැංකුවෙන්.
ඊට පස්සෙ ඇඩ්මින් අයියට දෙන්න ඕන විස්තර. අපිව රෙජිස්ටර් උනාට පස්සෙ එකතුවෙන සෑම රෙප් ගානම අපේ ගිනුමට මුදල් එකතු වෙනව
100 රෙප් = 1USD

ෂා මරුනේis this true. Any one got this cash ?කොටු 11 පිරුනු ගමන් ඇඩ්මින් අයියා විසින් පීඇම් එකක් එනව එලකිරියටම කියල බැංකු ගිනුමක් අරින්න ඕන ලංකා බැංකුවෙන්.
ඊට පස්සෙ ඇඩ්මින් අයියට දෙන්න ඕන විස්තර. අපිව රෙජිස්ටර් උනාට පස්සෙ එකතුවෙන සෑම රෙප් ගානම අපේ ගිනුමට මුදල් එකතු වෙනව
100 රෙප් = 1USD
is this true. Any one got this cash ?
අපි මේ දවසම මේකේ ලැගගෙන ඉන්නේ නිකන් ආසාවට කියල හිතුවද නැත්තන්is this true. Any one got this cash ?
Macban den 100 Rep walata 2.5$ denawa. Mama 30$ last week withdraw karaකොටු 11 පිරුනු ගමන් ඇඩ්මින් අයියා විසින් පීඇම් එකක් එනව එලකිරියටම කියල බැංකු ගිනුමක් අරින්න ඕන ලංකා බැංකුවෙන්.
ඊට පස්සෙ ඇඩ්මින් අයියට දෙන්න ඕන විස්තර. අපිව රෙජිස්ටර් උනාට පස්සෙ එකතුවෙන සෑම රෙප් ගානම අපේ ගිනුමට මුදල් එකතු වෙනව
100 රෙප් = 1USD
Macban den 100 Rep walata 2.5$ denawa. Mama 30$ last week withdraw kara

කොටු 11 පිරුනු ගමන් ඇඩ්මින් අයියා විසින් පීඇම් එකක් එනව එලකිරියටම කියල බැංකු ගිනුමක් අරින්න ඕන ලංකා බැංකුවෙන්.
ඊට පස්සෙ ඇඩ්මින් අයියට දෙන්න ඕන විස්තර. අපිව රෙජිස්ටර් උනාට පස්සෙ එකතුවෙන සෑම රෙප් ගානම අපේ ගිනුමට මුදල් එකතු වෙනව
100 රෙප් = 1USD

mama hithanne aduma 2 years old accounts walata witharai ehema![]()