Rep power එක 10ක් වෙලා
එලකිරියට ඇවිත් අව්රුදු 4ක් වෙනව..පුලුවන් විදිහටThread දැම්ම.. දන්න දේවල් Share කරගත්ත.. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.. හොද යාලුවො set එකක් fit උනා.. So Rep power එක 10ත් වෙලා දැන් . Rep දුන්න හැමොටම Thanks you Elakiri Team and Members ..



