repair samsung refrigerator

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    Gedara samsung refrigerator eka ada ude indan cool wenne nathi tharam..gedarata awilla service karana companies monawada thiyenne colombo wala?
    Sinhagiri,damro wage eway ehema karanne naddA?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,074
    1
    31,616
    113
    - උඩරට -
    Gedara samsung refrigerator eka ada ude indan cool wenne nathi tharam..gedarata awilla service karana companies monawada thiyenne colombo wala?
    Sinhagiri,damro wage eway ehema karanne naddA?
    ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක් ද තියෙන්නේ ?
    හිම බැදෙන එකක් ද ?
    මොකක්ද මොඩෙල් එක..
    විස්තර කියපන්
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    arang kochara kalda ?
    kohenda buy kare
    awrudu 5k wenawa..
    maharagama sky elctonic eken

    ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක් ද තියෙන්නේ ?
    හිම බැදෙන එකක් ද ?
    මොකක්ද මොඩෙල් එක..
    විස්තර කියපන්
    ow inverter ekak

    hima badenne na
    ------ Post added on Apr 4, 2021 at 3:26 PM

    කොම්පසර් එක දුවනවද
    ow..cool wenawa himihita..freezer eke damama ice hadenna paya 4k withara yanawa..e tahram slow..refrigirater eke num cool ekak dannenema nathi tharam..yesterday wenakam kis awlak thibune na
    ------ Post added on Apr 4, 2021 at 3:27 PM
     
    • Like
    Reactions: charitha2011

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,029
    113
    Gotland
    awrudu 5k wenawa..
    maharagama sky elctonic eken

    ow inverter ekak

    hima badenne na
    ------ Post added on Apr 4, 2021 at 3:26 PM

    ow..cool wenawa himihita..freezer eke damama ice hadenna paya 4k withara yanawa..e tahram slow..refrigirater eke num cool ekak dannenema nathi tharam..yesterday wenakam kis awlak thibune na
    ------ Post added on Apr 4, 2021 at 3:27 PM

    ෆ්රිසර් කෑල්ලේ fan එක වැඩ ද ? එකත් වැඩ නං ගෑස් අඩු වෙලා හෝ බ්ලොක් එකක් ඇත්තේ
    ඔෆ්ෆ් කරලා තියන්න බ්ලොක් වෙලා වැඩ කලාම කම්පෙෂර් අව්ල් යනවා
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    ෆ්රිසර් කෑල්ලේ fan එක වැඩ ද ? එකත් වැඩ නං ගෑස් අඩු වෙලා හෝ බ්ලොක් එකක් ඇත්තේ
    ඔෆ්ෆ් කරලා තියන්න බ්ලොක් වෙලා වැඩ කලාම කම්පෙෂර් අව්ල් යනවා
    ow ..freezer eke sound eka enawa ariyama ..refregirator eke saddayak enne na door eka ariyama
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ow ..freezer eke sound eka enawa ariyama ..refregirator eke saddayak enne na door eka ariyama
    Mage Gedara Fridge Eketh same prashne awilla Uda Freezer Eka Wada Pahala Refrigerator Eka Cool wenne naha. Mage Fridge Ekath Samsung inverter Thamai..