Reply to ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Reply to ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ

    මේක බලන අය කියන්න මම හරිද කියලා
    (
    මේක උදාහරනයක් )

    FD = 1,500,000.00 & FD Interest rate = 6%

    Loan taken 1,300,000.00 & Loan Int. 8%
    No of installments (Months) 24

    (Loan will be settled in 02 years)

    Installment 58,795.48

    Total Interest Paid 111,091.49
    Total Interest received (MAY BE) 156,000.00
    Profit of taking the loan
    44,908.51

    loan එක නොගෙන fixed deposit එක withdraw කරල ලක්ශ 02 ආපහු FD දාල (පොලිය 6%) ලෝන් එක ගත්තොත් ගෙවන්න වෙන වාරිකය හැම මාසෙම බැංකුවෙ normal savings a/c එකට හැම මාසෙම යැවුවොත් මෙහෙමයි.

    If deposit an amount of Rs 58,795.48 for 24 months = 1,466,529.06
    Int. from investing the remaining 2 laks in FD for 02 yrs = 24,000.00
    Profit for not taking the loan and paying monthly installment =190,529.06

    මාස 06න් 06ට saving a/c එකේ ඉතිරිවෙන ගාන FD දැම්මොත් මිට වඩා පොඩි ගණනක් වැඩිය ඉතිරිවෙනව..

    (කෙනෙක් කියයි මේව කොහොමද අපි දන්නෙ කියලා...... ඒත් මේක මීට වඩා බොහොම සරලව තාත්ත මට කියල දුන්න. හැබැයි අපේ තාත්ත ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ 08 පංතියට වෙනකං විතරයි - මියගොස් වසර 08ක් වන ඔහුට නිවන් සුව ලැබේවා)

    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඕක හරියට තමන්ව බැදගෙන වෙන කෙනෙකුට ලනුවෙ පොට දෙනව ආ අපිව පාලනය කරන්න කියනව වගෙ වැඩක්, ඔතනට ඔය OD කියන කතාව එනව නම් විතරයි පොඩි හරි සහනයක් තියෙන්නෙ.. නැතුව ලෝන් එකක් එනව නම් ගොන් වැඩක්. බොරුවට හිතට ශුරක්ශිත බවක් දැනෙන අපේ නොවන අපේම සල්ලියක් ගැන හීන මැවිල්ලක්.
    අනික සාමන්යෙන් OD එකක් premium කරල ගෙවන්න දෙන්නෙ නෑ. එහෙම ලැබෙන්නෙ පොලු තියල සීන් ගිහින් කොහොමහරි ගෙවන්න එකගතාවයකට ආවොත්. ඔතන OD එකක් ලැබෙනව නම් අමතර වාසි කීපයක් ලැබෙනව long term එකකදි. නැතුව වෙන වාසියක් නෑ. OD දෙන අවස්තාවන් ගැන දන්නෙ නෑ. :no: නමුත් බහුතරය්ක් ලැබෙන්නෙ
    Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක්.

    OD නම් ඔතන Net loss එක calculate කලාම පට්ට පාඩුයි. Stamp duty වදිනව එක පැත්තකින්. Maintenance Annual fee වදිනව.
    අනික බොරුවට interest එකක් එකතු ගෙවනව.

    Current A/C එකට චෙක් ලැබිල පොත් ඕව දීල Return උනොත් නම් කෙලින්ම 2500 හුටුස් ගාල ඉවරයි. (Optional)

    ඔය circumstance එකම මෙහෙම බලන්න. කොහොම කලත් ඔතන අපේම සල්ලි එහෙට මෙහෙට යනව මිසක් අපි ලග නැති සල්ලියක් ලැබෙන්නෙ නෑ. ඔය පෙන්නල තියෙන්නෙ gross loss එක විතරයි අර උඩින් කියපු fees ටික එකතු උනාම net loss එක ඔයිට වැඩියි

    Cash on Hand - Physical සල්ලි ලක්ශ 1.5 virtual සල්ලි ලක්ශ 13.5
    Target Expenditure -
    ලක්ශ 13.5
    Interest - 2% Annual
    Terms - 12 Months

    05_zps6qdgyvzm.jpg

    06_zpswladzxt6.jpg

    පළවෙනි table එක loan or OD එකට අදාල premium එක. යට table එකේ තියෙන්නෙ ඔය විදියට loan or OD එකක් ගහන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ සල්ලි වියදම් කරල ඔය විදියට loan or OD එක ගැහුවොත් එන premium එකෙන් continuous compounding FD එකක් Open කරන එක. ඒ විදියට කලාම වාර්ශිකව ලැබෙන ලාභය තමා Cash on hand තියෙන්නෙ. Screenshots දෙකක් තියෙන්නෙ එක එක මූල්‍ය සමාගම් වල loan or OD වලට පොලිය හදන හැටි වෙනස්. ක්‍රම දෙකටම අදාලව. (Premium Spelling mistake :dull:)

    පේනව නේද ඔයා හිතන් ඉන්න
    Recoverable Capital එකට වෙන දේ? අතිනුත් ගෙවල Gross loss එකට ගාන හදද්දි. premium එක ගෙවන වෙලාවෙ ඒක continuous compounding FD කලොත් ලාබයි.

    හැබැයි අමතර මුදලේ අගයෙන් පාඩු උනාට අමතර වාසි තියෙනව. මූල‍ය සමාගමක් සමග සාර්ථක ගනුදෙනුවක් කලාම තව තව ලෝන් ගන්න පුලුවන්. චෙක් පත් වගේ වාසි තියෙනව. ඒත් ඔය virtual සල්ලි ගනුදෙනු නම් මෝඩ වැඩක්.

    අනික ඔතන ඔයාගෙ capital එක තියෙනව වගේ පේනව විතරයි ඇත්තටම නෑ. මොකද ඕකෙන් අබ ඇටයක දෙයක්වත් තව කරන්න බෑ. Capital එක ඉතුරුයි කියන්නෙ මායාවක්. මොකහ ඇත්තටම එහෙම කැපිටල් එකක් අපි බැන්කුවට අරන් ගියෙත් නැති නිසා.

    ලක්ශ 3ක් බැන්කුවට අරන් ගිහින් deposit කරල ගෙදර ඇවිත් කියනව මට ලක්ශ 15 FD එකක් තියෙනව කියල. හිතල බලන්න දැන් ඒ ලක්ශ 15 FD එක physically available ද?? නෑනෙ.. :no:

    ඊලගට මොකද්ද ඔය premium එක. ඔහොම දෙන්නෙ නෑ. පොළිය විතරක් ගෙවල නිකන් ඉන්න බෑ මනුස්සයෝ.. එතකොට fixed late time payment එකක් වෙනම එනව. 2500 විතර. premium due interest එකක් වදිනව. ඒක 16-36% වගේ පට්ට ලොකු පොළියක්.

    loan එකක් ගත්තාම ගන්න අවස්තාවෙම පලමු වාරිකය කැපෙනව. දෙවෙනි වාරිකය ඊලග මාසෙම එනව. ඔහොම හති ඇරල ගෙවන්න බෑ. :lol: ඕක ඔය කියන OD කතාවට නම් කොහොමද දන්නෙ නෑ. මම එහෙම එකක් අහලත් නෑ. ඕන තරම් මිනිස්සු ඕක කරනව හැබැයි ලෝන් එකක් විදියට. :yes:

    ඔය කියන OD කතාවට අදාල උනත් අවුරුදු 5ක් වාරීක 60 හති ඇරියත් තබ සතයක කැපිටල් එකක් නෑ බන්. :sorry: scenario 01 විදියට සතයක් වත් ගෙවන්නෙ නැතුව අවුරුදු 5ක් ගියත් තඹ සතයක් වැඩක් නැති virtual reality FD එකක් ඔය තියෙන්නෙ. :dull: අවු 5ට පස්සෙත් ඔයාගෙ ලක්ශ 3 on hold. :lol:

    scenario 01 විදියට ලක්ශ 15න් කරන්න තිබ්බ දේ ලක්ශ 12 න් කරල ඒ මදිවට මාස 12 ක් හති ඇරල බලපුවාම මුකුත් නෑ. මොකද අර ලක්ශ 3 ගන්නත් බෑ. ඒක හෝල්ඩ්. අර කියන ලක්ශ 15 වැඩකුත් නෑ. එකේන් කරන්න පුලුවන් දේකුත් නෑ. ගන්නත් බෑ. ඇත්තෙත් නෑ :lol:

    scenario 01 එකට අදාලව loan එකකට ගියොත් වෙන දේ..

    scenario 02 එක මේ screenshot එක ඇති කියල හිතෙනව. ඔයාගෙ ගොඩබිමද මගේ ගොඩබිමද ලොකු.. ඔයාගෙ ලක්ශ 3 තාම එකතු කරන්න බෑ. :):baffled:

    09_zps13rwasma.jpg

    OD එක ඉවර වෙනකම් එක පැත්තකින් අර ලක්ශ් 3ත් හෝල්ඩ් වෙලා. ඉල්ලන් කෑම. ඕක කරන්නම ඕනෙ එවුන් වෙඩින්ග් එකට කලින් ටෙස්ට් කරපල්ල මම කියන එක.
    Minimum FD එක 10,000 නිසා ඊලග පාර phone,tv,Computer hardware එකක් වගේ පොඩි දෙයක් ගන්නකොට ඕක කරල බලපල්ල. :lol:

    මම ඒ අදාල ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි උපුටල දැන්මෙ.

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    mekata reply ekak dapan :growl:
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83

    Api nodanna dewal kochchara hengila thiyenawada. Nice explanation.

    Sir, as an expert in the subject, could you please advice me for below thread.

    http://www.elakiri.com/forum/showthread.php?t=1699021
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මට නම් කොච්චර කියෙව්වත් මේ මගුල් තේරෙන්නේ නෑ ම තමයි.
    මගේ ටිකිරි මොලේට මෙහෙම දෙයක් නම් තේරෙනවා.
    ලස්ස 15ක් අතේ තියෙනවා නම්,කොහොම හරි 13න් ගේම ගොඩ දාගන්නවා.(කොහෙන් හරි දැනෙන්නේ නැති වෙන්න ඒ කෝස්ට් එක කපනවා )
    පස්සේ ඒ ලස්ස දෙක FD 1ක් හදල බැංකුවේ දානවා.එතකොට ඔක්කොම ඉවරනේ බන්.ඔය ඉංග්‍රීසි අකුරු එකක්වත් ඕන නෑ එතකොට.
    හා නැද්ද??? :D:D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේක බලන අය කියන්න මම හරිද කියලා
    (
    මේක උදාහරනයක් )

    FD = 1,500,000.00 & FD Interest rate = 6%

    Loan taken 1,300,000.00 & Loan Int. 8%
    No of installments (Months) 24

    (Loan will be settled in 02 years)

    Installment 58,795.48

    Total Interest Paid 111,091.49
    Total Interest received (MAY BE) 156,000.00
    Profit of taking the loan
    44,908.51

    loan එක නොගෙන fixed deposit එක withdraw කරල ලක්ශ 02 ආපහු FD දාල (පොලිය 6%) ලෝන් එක ගත්තොත් ගෙවන්න වෙන වාරිකය හැම මාසෙම බැංකුවෙ normal savings a/c එකට හැම මාසෙම යැවුවොත් මෙහෙමයි.

    If deposit an amount of Rs 58,795.48 for 24 months = 1,466,529.06
    Int. from investing the remaining 2 laks in FD for 02 yrs = 24,000.00
    Profit for not taking the loan and paying monthly installment =190,529.06

    මාස 06න් 06ට saving a/c එකේ ඉතිරිවෙන ගාන FD දැම්මොත් මිට වඩා පොඩි ගණනක් වැඩිය ඉතිරිවෙනව..

    (කෙනෙක් කියයි මේව කොහොමද අපි දන්නෙ කියලා...... ඒත් මේක මීට වඩා බොහොම සරලව තාත්ත මට කියල දුන්න. හැබැයි අපේ තාත්ත ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ 08 පංතියට වෙනකං විතරයි - මියගොස් වසර 08ක් වන ඔහුට නිවන් සුව ලැබේවා)

    oka godak welawata wenne na ban :P income ekata wiyadam set karagannawa api :nerd::no::dull::baffled:
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මේක බලන අය කියන්න මම හරිද කියලා
    (
    මේක උදාහරනයක් )

    FD = 1,500,000.00 & FD Interest rate = 6%

    Loan taken 1,300,000.00 & Loan Int. 8%
    No of installments (Months) 24

    (Loan will be settled in 02 years)

    Installment 58,795.48

    Total Interest Paid 111,091.49
    Total Interest received (MAY BE) 156,000.00
    Profit of taking the loan
    44,908.51

    loan එක නොගෙන fixed deposit එක withdraw කරල ලක්ශ 02 ආපහු FD දාල (පොලිය 6%) ලෝන් එක ගත්තොත් ගෙවන්න වෙන වාරිකය හැම මාසෙම බැංකුවෙ normal savings a/c එකට හැම මාසෙම යැවුවොත් මෙහෙමයි.

    If deposit an amount of Rs 58,795.48 for 24 months = 1,466,529.06
    Int. from investing the remaining 2 laks in FD for 02 yrs = 24,000.00
    Profit for not taking the loan and paying monthly installment =190,529.06

    මාස 06න් 06ට saving a/c එකේ ඉතිරිවෙන ගාන FD දැම්මොත් මිට වඩා පොඩි ගණනක් වැඩිය ඉතිරිවෙනව..

    (කෙනෙක් කියයි මේව කොහොමද අපි දන්නෙ කියලා...... ඒත් මේක මීට වඩා බොහොම සරලව තාත්ත මට කියල දුන්න. හැබැයි අපේ තාත්ත ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ 08 පංතියට වෙනකං විතරයි - මියගොස් වසර 08ක් වන ඔහුට නිවන් සුව ලැබේවා)

    Machan, loan එකක් ගත්තොත් ඔය ටික තමයි වෙන්නෙ. ඇයි මෙතන loan example එකක් ගෙනාවෙ කියලා මට ඉස්සෙල්ලා කියපන්කො.
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    ඕක හරියට තමන්ව බැදගෙන වෙන කෙනෙකුට ලනුවෙ පොට දෙනව ආ අපිව පාලනය කරන්න කියනව වගෙ වැඩක්, ඔතනට ඔය OD කියන කතාව එනව නම් විතරයි පොඩි හරි සහනයක් තියෙන්නෙ.. නැතුව ලෝන් එකක් එනව නම් ගොන් වැඩක්. බොරුවට හිතට ශුරක්ශිත බවක් දැනෙන අපේ නොවන අපේම සල්ලියක් ගැන හීන මැවිල්ලක්.
    අනික සාමන්යෙන් OD එකක් premium කරල ගෙවන්න දෙන්නෙ නෑ. එහෙම ලැබෙන්නෙ පොලු තියල සීන් ගිහින් කොහොමහරි ගෙවන්න එකගතාවයකට ආවොත්. ඔතන OD එකක් ලැබෙනව නම් අමතර වාසි කීපයක් ලැබෙනව long term එකකදි. නැතුව වෙන වාසියක් නෑ. OD දෙන අවස්තාවන් ගැන දන්නෙ නෑ. :no: නමුත් බහුතරය්ක් ලැබෙන්නෙ
    Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක්.

    OD නම් ඔතන Net loss එක calculate කලාම පට්ට පාඩුයි. Stamp duty වදිනව එක පැත්තකින්. Maintenance Annual fee වදිනව.
    අනික බොරුවට interest එකක් එකතු ගෙවනව.

    Api nodanna dewal kochchara hengila thiyenawada. Nice explanation.

    Sir, as an expert in the subject, could you please advice me for below thread.

    http://www.elakiri.com/forum/showthread.php?t=1699021

    OD එකක් premium කරලා ගෙවන්න දෙන්නෙ නෑ. හැබැයි interest null වෙනකල් current account debit balance එක තිබ්බා කියලා උඹට ගැටළුවක් නෑ.

    ඒකයි කිව්වෙ මේකෙන් ගෙවා ගන්න time හම්බෙනවා කියලා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    OD එකක් premium කරලා ගෙවන්න දෙන්නෙ නෑ. හැබැයි interest null වෙනකල් current account debit balance එක තිබ්බා කියලා උඹට ගැටළුවක් නෑ.

    ඒකයි කිව්වෙ මේකෙන් ගෙවා ගන්න time හම්බෙනවා කියලා.
    ඉතිං බන් උබෙන් කීසැරයක් අහන්නද? අපේම සල්ලි වලට හත්තිලව්වෙ මොන එහෙකටද පොලියක් ගෙවන්නෙ?? :lol::lol:

    1.උබ කලින් කිව්ව සල්ලි මාස 12ක් නොගෙව ඉන්න පුලුවන් කියල. එහෙම හිටියයි කියල මාස 12කට පස්සෙ අපිට මොනද තියෙන්නෙ? :P
    හුලං විතරයි. ආ තව අපේ ලක්ශ 3ක් හෝල්ඩ් වෙලා. :lol:

    2.ඊලගට කිව්ව මාස 12ක් 50,000 ගානෙ දැන්මොත් අවුරුද්දකින් සෑහෙන්න ගෙවල කියල.
    ඒකට මම ගාන හදල පෙන්නුව 50,000 ගානෙ ගත්ත OD එකට ගෙවන්නෙ නැතුව FD එකක් පටන් ගත්තොත් අවුරුද්දකට ඊට වඩා අතේ සල්ලි තියෙන බව. පේ ලක්ශ 3ක් හෝල්ඩ් වෙන්නෙ නැතුව. මොකද අවුරුද්දට පස්සෙත් ලක්ශ 3 උබේ මල ඉලව් ක්‍රමේට හෝල්ඩ්. :lol: