Skinny Buddha Clothing "Black Sidharta" නම් පේජ් එක දිගින් දිගටම බෞද්ධයින් විසින් රිපෝට් කිරීමෙන් පසුව ඩිලීට් වී ඇත. එය අන්තර්ජාලය භාවිතා කරන බෞද්ධයින්ගේ එකමුතු කමේ ශක්තිය ලොවටම පෙන්වූ අවස්ථාවකි.
ඒත් ඒ පාපතර අන්‍යාගමික ව්‍යාපාරිකයින් විසින් Skinny Buddha Inc. නමින් නැවතත් පේජ් එකක් ආරම්භ කර තිබේ. එහි සාමජිකයින් ගණන වැඩි වීමට පෙර වහාම එයත් රිපෝට් කරමු. [[අදාල පේජ් එකේ ලින්ක් එක පළමු කොමෙන්‍ටුවේ ඇත.]]
මෙම පණිවිඩය Share කර හෝ කොපි කර මිතුරන් අතරේත් බෙදා හරින්න.
https://www.facebook.com/pages/Skinny-Buddha-Inc/229989977044485