Repost 2 - පෝලිම් තවත් අඩු වෙලා නේද පුතා?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ඔව් මචං සෑහෙන අඩු වෙලා. දැන් පේන්නෙත් නැති ගාණයි පෝලිම්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,934
    21,457
    113
    දෙයියනේ! ලංකාවේ තිබ්බ පෝලිම් වලට මොකද උනේ? උගන්ඩාවට වත් පැටෙවුවද? :shocked:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,406
    32,115
    113
    @Indrajith Gamage wath pare ahu unoth mehema yawapallaaaaaaaaaaaaa
    Mahinda-Kahandagama.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හැබැයි කතාව මෙච්චරයි, කියපු විදිහටම මාසෙ ඉවර වෙද්දි තෙල් පෝලිම් ටිකත් ඉවරයි. ඒක පිළිගන්න බැරි නම් ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලාගෙ ඔලුවෙ. 🙏

    end of juee (30th June) ekama shed ekakawath polimak thibunoth, uba adminta kiyala ube account eka ban karanawada????
    challange eka bara gannawada??
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,406
    32,115
    113
    end of juee (30th June) ekama shed ekakawath polimak thibunoth, uba adminta kiyala ube account eka ban karanawada????
    challange eka bara gannawada??
    ganunta heluwa pennanna wiswase dena eka witharai okata puluwan kiyala piliganna barilu
    lol
     
    • Haha
    Reactions: SLK_sri