Repost +

0ver10d

Member
Jan 4, 2012
104
27
0
අපි දනගේන හෝ නොදැන කරන වැඩක් තමා රෙපොස්ට් කරන එක.
රෙපොස්ට් කලාම හුගක් දෙනෙකුට මල පනිනවා. එක ඉතින් ඇත්ත කතාවක් තමා
මොකද තමන් මහන්සියෙන් හදන කරුණු ටික නිසා තව එකෙක් රිදී මාලයක් ද ගන්න එක .
මේක ගැන මම මෙච්චර වෙලා කල්පනා කර කර හිටිය ඉතින්. මේකට මොකද කොරන්නේ කියල.
අන්තිමටම මගේ හිතට අපු අදහස තමා මේක.

අපි දාපු පොස්ට් ඔක්කොම බැලුවොත් ඒවා හුගක් වැදගත් ඒවා වගේම ඕනෙවට නැති ඒවත් තියනවා, ඒ වගේම ඕනෙම කරුනක ආයුෂ කාලය කියල දෙයක් තියනවා

සමහර ඒවා අද දවස්ට් විතරයි . සමහර ඒවා මේ මිනිත්තුවට විතරයි. එත් හුගක් ඒවා තියනවා සැහෙන කාලෙකට වලංගු ඒවා. ඉතින් මම හිතුව ඒවා අයිත අපිට බලාගන්න පුලුවන්නම් හොදියි නේද කියල.
මොකද මාත් මේ එළකිරි එකට අලුත් නිසා මට වගේම අනික් හුගක් යාලුවන්ටත් වැදගත් වේවි. අපිට පරණ thread බලල ඒ කරුණු ගන්නත් පුළුවන්. හැබියි ඉතින් එක හෙන අමාරු වැඩක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.

ඉතින් යාලුවනේ ඔයගොල්ලොන්ගේ පරණ දේවල් ඔක්කොම මේකේ දාන්න. රෙපොස්ට් නම් සොරි කියන්න ඕනේ නැති තැනක් තමා මේක.

අනේ මෙහෙම එකක් දැම්ම කියල උබල මව මරාගෙන කන්න හදන්න එපා හොදේ.:no::no::no::no:
 
0ver10d

Member
Jan 4, 2012
104
27
0
313552_239240169472355_228131663916539_671848_181554367_n.jpg

Onna 1st repost eka
hehehehehe
 
0ver10d

Member
Jan 4, 2012
104
27
0
යම් සිදුවීමක හෝ යම් පුද්ගලයෙකුගේ බාහිරින් පෙනෙන ස්වරූපය සත්‍ය නොපවසයි...
ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබට නොපෙනෙන අභ්‍යන්තරය පිලිබදවයි !!!
384661_283004511738733_193218727383979_747704_1654297472_n.jpg

0ver10d

Member
Jan 4, 2012
104
27
0
මේක මට ආපු email එකක තිබුනේ.

ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින් මිනිහා හරිම උනන්දුවෙන් තමයි මේ ජොබ් එක කරන්නේ, මිනිහා ඉතින් මාර අසයි බයිලා අහන්න, බස් එකේ යන එන හැම වේලාවෙම මිනිහා බයිලා කැසට් අහනවා,

දවසක් ඇම්ඩා බස් එකේ ඇන්ටන් ජොන්ස්ගේ බයිලා කැසට් එකක් අහ අහ යන අතර එක පාරටම කැසට් එක හිර උනා, ඒ වෙලාවේ කැසට් එකේ ගියෙත් කතරගම් රූප සුන්දරිය මනන්පේරී ගැන තියෙන ඇම්ඩන් ආසම සින්දුවක්, ඇම්ඩන් ඒ වෙලාවේ හිටියේ බස් එකේ පිටිපස්සේ, මිනිහා හනි හනිකට බස් එකේ ඉස්සරහට ගිහින් කැසට් එකට මොකද උනේ කියලා බැලුවා, මාර සීන් එක කැසට් පිස් එක හිරවෙලා කැසට් එක ඇතුලේ, ඇම්ඩන්ට දැන් හොදටම මල, මිනිහා කැසට් පීස් එක ඇදලා එලියට ගත්තා, එත් ඒක හිරවෙලා තිබුන නිසා කැසට් පීස් එකේ පටියේ භාගයක් කැඩිලා පොඩි පට්ටම් වෙලා තමයි පීස් එක එලියට ආවේ. දැන් ඉතින් මොනවා කරන්නද එදා වෙලාවට වෙන කැසට් තිබුනෙත් නැහැ බස් එකේ මොනා කරන්නද කියලා හිත හිත ඉන්නකොට ඔන්න ඇම්ඩන්ට හොද අයිඩියා එකක් ආවා,

මිනිහා ටක්ගාලා ඩ්‍රයිවර්ට කිව්වා මිනිහට සෙලෝටෙප් එකක් ගන්න පුළුවන් තැනකින් විනාඩියකට බස් එක නවත්තන්න කියලා. ඔන්න බස් එල නැවැත්තුවා, ඇම්ඩන් ඉක්මනට බස් එකෙන් බැහැලා කඩෙට දුවලා ගිහින් සෙලෝටෙප් එකයි කතුරකුයි අරගෙන බස් එකට අවා, බ්ස් එක පිටත් උනා, අම්ඩන් දැන් අර කැසට් පීස් එකේ පටිය පොඩි උන තැන කපලා අයින් කරලා කැසට් පටිය ආපහු සෙලෝටෙප් එකෙන් අලවලා අපහු කැසට් එක දැම්මා,

වැඩේ හරි, කැසට් එක එලකිරි වගේ වැඩ, ඔන්න ආපහු ඇම්ඩන් කැසට් එක මුලට රිවයින් කලා කරලා, අපහු කැසට් එක දැම්ම, ටික වෙලාවක් කැසට් එක වැඩ කලා, ඔන්න දැන් ඇම්ඩන් ආසම මනම්පේරිගේ සින්දුව අපහු යනවා, දැන් ඇම්ඩට මාර හැපී,

ප්‍රේමවතී මනම්පෙරි තරුණිය
කතරගමට හිටපු රූප රැජිනිය
පතිවත කෙලසලා අගේ
මරුවේ තිරිසනෙක් වගේ
ශාන්ත අන්තොනි මුනිතුමා....
ඔබ ගුණ ගයමි අද මේමා..........

ඇම්ඩන්ට එක පාරටම තරු විසි උනා, බස් එකේ මිනිස්සුත් එක එක එවා කියන්න පටන ගත්තා මේ සින්දුව ඇහිලා, ඇම්ඩා ආපහු ඉස්සරහට දුවලා ගිහින් බැලුවා මොකද සීන් එක කියලා, බැලින්නම් ඇම්ඩන් අර අලවපු තැන තමයි මේ විදියට වෙලා තියෙන්නේ අයින් කරපු කැල්ලේ මනම්පේරි සින්දුවේ අන්තිම ටිකයි සාන්ත අන්තොනි මුනිතුමා සින්දුවේ මුලටිකයි කැපිලා ගිහින් මේ විදියට තමයි පටිය ජොයින්ට් වෙලා තියෙන්නේ.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    ජෝක් එකක් නම් තමයි...ඒත් වෙනත් ආගමික නායකයෙකුට අපහාසයක් වෙනවා නේද මේකෙන්? ඔය වගේ සීන් පත්තු වෙනවා වැඩියි දැන් ඊකෙ එකේ, ප්‍රවේසමෙන්....:yes:
     
    0ver10d

    Member
    Jan 4, 2012
    104
    27
    0
    මේක ඇත්තටම කෙමක් මේක එලට වැඩ කරනවා
    මොකද මට හෙන ගොඩක් කුරුලෑ තිබ්බා මේක කලාට පස්සේ
    කුරුලෑ දැන් නෑ.........

    කරන්න ඕන විදිය ......

    අපි බත් කනවනේ කාලා ඉවර වෙලා
    ( හැබැයි කාත් එක්කවත් කතා කරන්න එපා )
    බත් කාපු අත කුරුලෑ තිබෙන තැන් වල අතුල්ලන්න
    ( කවුරුත් නැතී තැනක කාලා කරන්න එතකොට හරිනේ මම කලේ එහෙමයි.. )
    ඔන්න ගාලා ඉවර වෙලා අතයි මුණයි දෙකම හෝදන්න

    මේක සමහර යට විහිළුවක් වෙන්න පුළුවන්
    විස්වාස කරන අය මේක කරලා බලන්න..

    :yes::yes::yes::yes::yes::yes:

    මේක විහිළුවක් නෙමේ

    දන්නවනේ ඉතින් අනිත් අයට බලන්න BUMP එකක් දාලා යන්න
    :yes::yes::yes::yes::yes::yes:
     
    thanujaka

    Well-known member
  • මේක මට ආපු email එකක තිබුනේ.

    ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින් මිනිහා හරිම උනන්දුවෙන් තමයි මේ ජොබ් එක කරන්නේ, මිනිහා ඉතින් මාර අසයි බයිලා අහන්න, බස් එකේ යන එන හැම වේලාවෙම මිනිහා බයිලා කැසට් අහනවා,

    දවසක් ඇම්ඩා බස් එකේ ඇන්ටන් ජොන්ස්ගේ බයිලා කැසට් එකක් අහ අහ යන අතර එක පාරටම කැසට් එක හිර උනා, ඒ වෙලාවේ කැසට් එකේ ගියෙත් කතරගම් රූප සුන්දරිය මනන්පේරී ගැන තියෙන ඇම්ඩන් ආසම සින්දුවක්, ඇම්ඩන් ඒ වෙලාවේ හිටියේ බස් එකේ පිටිපස්සේ, මිනිහා හනි හනිකට බස් එකේ ඉස්සරහට ගිහින් කැසට් එකට මොකද උනේ කියලා බැලුවා, මාර සීන් එක කැසට් පිස් එක හිරවෙලා කැසට් එක ඇතුලේ, ඇම්ඩන්ට දැන් හොදටම මල, මිනිහා කැසට් පීස් එක ඇදලා එලියට ගත්තා, එත් ඒක හිරවෙලා තිබුන නිසා කැසට් පීස් එකේ පටියේ භාගයක් කැඩිලා පොඩි පට්ටම් වෙලා තමයි පීස් එක එලියට ආවේ. දැන් ඉතින් මොනවා කරන්නද එදා වෙලාවට වෙන කැසට් තිබුනෙත් නැහැ බස් එකේ මොනා කරන්නද කියලා හිත හිත ඉන්නකොට ඔන්න ඇම්ඩන්ට හොද අයිඩියා එකක් ආවා,

    මිනිහා ටක්ගාලා ඩ්‍රයිවර්ට කිව්වා මිනිහට සෙලෝටෙප් එකක් ගන්න පුළුවන් තැනකින් විනාඩියකට බස් එක නවත්තන්න කියලා. ඔන්න බස් එල නැවැත්තුවා, ඇම්ඩන් ඉක්මනට බස් එකෙන් බැහැලා කඩෙට දුවලා ගිහින් සෙලෝටෙප් එකයි කතුරකුයි අරගෙන බස් එකට අවා, බ්ස් එක පිටත් උනා, අම්ඩන් දැන් අර කැසට් පීස් එකේ පටිය පොඩි උන තැන කපලා අයින් කරලා කැසට් පටිය ආපහු සෙලෝටෙප් එකෙන් අලවලා අපහු කැසට් එක දැම්මා,

    වැඩේ හරි, කැසට් එක එලකිරි වගේ වැඩ, ඔන්න ආපහු ඇම්ඩන් කැසට් එක මුලට රිවයින් කලා කරලා, අපහු කැසට් එක දැම්ම, ටික වෙලාවක් කැසට් එක වැඩ කලා, ඔන්න දැන් ඇම්ඩන් ආසම මනම්පේරිගේ සින්දුව අපහු යනවා, දැන් ඇම්ඩට මාර හැපී,

    ප්‍රේමවතී මනම්පෙරි තරුණිය
    කතරගමට හිටපු රූප රැජිනිය
    පතිවත කෙලසලා අගේ
    මරුවේ තිරිසනෙක් වගේ
    ශාන්ත අන්තොනි මුනිතුමා....
    ඔබ ගුණ ගයමි අද මේමා..........

    ඇම්ඩන්ට එක පාරටම තරු විසි උනා, බස් එකේ මිනිස්සුත් එක එක එවා කියන්න පටන ගත්තා මේ සින්දුව ඇහිලා, ඇම්ඩා ආපහු ඉස්සරහට දුවලා ගිහින් බැලුවා මොකද සීන් එක කියලා, බැලින්නම් ඇම්ඩන් අර අලවපු තැන තමයි මේ විදියට වෙලා තියෙන්නේ අයින් කරපු කැල්ලේ මනම්පේරි සින්දුවේ අන්තිම ටිකයි සාන්ත අන්තොනි මුනිතුමා සින්දුවේ මුලටිකයි කැපිලා ගිහින් මේ විදියට තමයි පටිය ජොයින්ට් වෙලා තියෙන්නේ.

    පරිස්සමින් පුතේ............!!!!:nerd: