Reps ඉල්ලුවත් නැතත් හොඳ Threads දැක්කම Reps දෙන්න හිතෙනවා
ඒ වගේම ඔය කවුරු කවුරුත් ආපු මුල්කාලේ Reps ඉල්ලලනවා
හොඳ වැඩක් කලා ම ඒකට React එකක් බලාපොරත්තු වීම මනුෂ්‍ය ගතියක්
දැන් බලමු Reps දෙනකොට
සමහරු Rep++ Added කියලා Comment එකේ දානවා
හැබැයි CP Account එකේ බලපුවාම Reps දීලා නෑ

ඒවගේ නිකං කඩේ යවන අයත් නැතුවම නෙවෙයි මේකේ
මේ අයට නිකං ආසයි බයයි වගේ
පොඩි Jela කුත් තියෙනවා හිතේ
Thread එක හොඳ හින්ද නොදියන්නත් මොකක්ද වගේ ඒත් ලෝබයි
ඔයඇති
මමනම් කියන්නෙ භොඳම දේ තමයි Rep දීලා User Id එක දාන එක
එතකොට බොරුවට Rep++ කියපු අයත් අහුවෙනවනේ