Reps ඉල්ලුවත් නැතත් හොඳ Threads දැක්කම Reps දෙන්න හිතෙනවා

ඒ වගේම ඔය කවුරු කවුරුත් ආපු මුල්කාලේ Reps ඉල්ලලනවා
හොඳ වැඩක් කලා ම ඒකට React එකක් බලාපොරත්තු වීම මනුෂ්‍ය ගතියක්:P

දැන් බලමු Reps දෙනකොට
සමහරු Rep++ Added කියලා Comment එකේ දානවා
හැබැයි CP Account එකේ බලපුවාම Reps දීලා නෑ :angry::angry:
ඒවගේ නිකං කඩේ යවන අයත් නැතුවම නෙවෙයි මේකේ

මේ අයට නිකං ආසයි බයයි වගේ
පොඩි Jela කුත් තියෙනවා හිතේ:rofl:

Thread එක හොඳ හින්ද නොදියන්නත් මොකක්ද වගේ ඒත් ලෝබයි:dull:

ඔයඇති

මමනම් කියන්නෙ භොඳම දේ තමයි Rep දීලා User Id එක දාන එක
එතකොට බොරුවට Rep++ කියපු අයත් අහුවෙනවනේ :D
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    :YES:
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    අපි නම් ID එක දානව... :D -රෙප් දුන්නත් දානවා... :oo:
    ඒ වගෙම රෙප් දීපුවම return රෙප් එකකුත් දෙනව නම් තම හොද... :rolleyes:
    අපි නම් එහෙමයි .. :P
    :yes: :yes:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    අපි නම් ID එක දානව... :D -රෙප් දුන්නත් දානවා... :oo:
    ඒ වගෙම රෙප් දීපුවම return රෙප් එකකුත් දෙනව නම් තම හොද... :rolleyes:
    අපි නම් එහෙමයි .. :P

    sirawata ban. math ehemai return denawa.
     
    • Like
    Reactions: viper123

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    රිටර්න් රෙප් දෙන්නේ නිකන් එකක් දීලා එකක් ගන්නවා වගේ වැඩනේ,
    නිකන් ඔහොම රෙප් ගන්න බලනවට වඩා හොඳ ත්‍රෙඩ් එකක් දාලා ගන්නවනම් හොඳයි නේද...?
     
    Nov 10, 2008
    324
    50
    0
    අපි නම් ID එක දානව... :D -රෙප් දුන්නත් දානවා... :oo:
    ඒ වගෙම රෙප් දීපුවම return රෙප් එකකුත් දෙනව නම් තම හොද... :rolleyes:
    අපි නම් එහෙමයි .. :P
    :P:POnna ehenam mama Rep ekak dunna umbata :P:P
     
    • Like
    Reactions: Chinthaka_tc

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    රිටර්න් රෙප් දෙන්නේ නිකන් එකක් දීලා එකක් ගන්නවා වගේ වැඩනේ,
    නිකන් ඔහොම රෙප් ගන්න බලනවට වඩා හොඳ ත්‍රෙඩ් එකක් දාලා ගන්නවනම් හොඳයි නේද...?

    ඔව් ඉතින්... හොද ත්‍රෙඩ් එකක් දාලා රෙප් ගන්න එක තමා හොදම ක්‍රමය.:rolleyes:
    රිටර්න් දෙන නොදෙන එක , ඒ ඒ අයගේ කෑමෑත්ත. මම කිව්වේ මම නම් මගේ ත්‍රෙඩ් වලට රෙප් දෙන අයට රිටර්න් රෙප් දෙනව කියල... :P තව එහෙම රිටර්න් රෙප් දෙන අයත් ඉන්නව එලකිරියේ ගොඩක්..
    7.gif
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mamanam id eka danawa. mamath 3 kiyala 2k thapuwath athi. :lol: ewata sorry. bt 3 kiyala 4k dapu ewath thiyenawa :lol: