Reputation කීයක් වෙන්න ඔනද සම්පූර්න කොටු ටික ගන්න ? මගෙ තව ටිකයි තියෙන්නෙ. Reputation add කරලා හෙල්ප් එකක් දෙනවද වැඩි කරගන්න
owa thiyan kannada miniho?

උබට ඔච්චර රතු ඒවා කන්නද මිනිහෝ![]()

mata owa rathu unath kola unath dam unath wadak na miniho...![]()

හාමුගේ කෙනෙක් උනාම ගරු නම්බුවට ඉන්න ඕන.. සේරම රතු කරගෙන ඉන්නේ හාමුව සතේකට තකන්නේ නෑ වගේ ගම්මු.... ඔහොම හාමුලා නම් පොල් පිත්තකින් උනත් කපාගන්න බැරියේ..

Hammo ekaReputation කීයක් වෙන්න ඔනද සම්පූර්න කොටු ටික ගන්න ? මගෙ තව ටිකයි තියෙන්නෙ. Reputation add කරලා හෙල්ප් එකක් දෙනවද වැඩි කරගන්න
1500 යි![]()