Reputation Systems එක ගැන පොඩි සොයාගැනීමක්...

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    uta 15k weida :oo::oo::oo:
    කීයට වත් නෑ :lol: වැඩිම රෙප් මිගාටත් 25යි කියල කිව්ව
    ඌත් උගේ ත්‍රෙඩ් එකක ඕක 25යි කියල දාල ඇති මම හොයාගත්තට පස්සෙ :D
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    thanks . 35 kathawa danne nethuwa hitiye :)

    You must spread some Reputation around before giving it to choppe again.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි Reputation කාටහරි ලබා දීමේදී නිතර නිතර එන messages 2 ක් ගැනයි මේ...


    මුලින්ම මෙන්න මේක...


    010-963.jpg


    මේකෙන් කියන්නේ දවසකට දෙන්න පුළුවන් උපරිම Reputation ප්‍රමාණය ඉක්මවල කියලයි ...
    පැය 24 ක් ඇතුලත කෙනෙකුට දිය හැකි උපරිම ප්‍රමාණය 10 ක් වේ..






    අනිත් එක නිතරම දකින එකක්..

    009-903.jpg



    මේකෙන් කියන්නේ කෙනෙකුට
    Reputation දී නැවත ඔහුට හෝ ඇයට Reputation ලබාදීමට නම් ඔබගේ Reputation කීපදෙනෙකු අතරේ බෙදා දිය යුතු බවයි.
    එනම් EK එකේ සමගිකයින්
    35 දෙනෙකු අතරේ බෙදිය යුතු වේ...







    දන්නා අය දන් නැති අය වෙනුවෙන් bump එකක් හරි දාල යන්න..

    35 nemei neda ? :eek: 25 ne gana ? :baffled: