ඒකෙත් මොකක් හරි ඇති , උඹ ගනන් කරල බලපන් උඹට කොච්චර යනවද කියලane manda 25i lu 35i lu
mokakada hari system eka![]()

uta 15k weidaඒකෙත් මොකක් හරි ඇති , උඹ ගනන් කරල බලපන් උඹට කොච්චර යනවද කියල![]()



කීයට වත් නෑuta 15k weida![]()
වැඩිම රෙප් මිගාටත් 25යි කියල කිව්ව 
වෙන වැඩ නැත්තම්ඒකෙත් මොකක් හරි ඇති , උඹ ගනන් කරල බලපන් උඹට කොච්චර යනවද කියල![]()



කීයට වත් නෑවැඩිම රෙප් මිගාටත් 25යි කියල කිව්ව
ඌත් උගේ ත්රෙඩ් එකක ඕක 25යි කියල දාල ඇති මම හොයාගත්තට පස්සෙ![]()

අපි Reputation කාටහරි ලබා දීමේදී නිතර නිතර එන messages 2 ක් ගැනයි මේ...
මුලින්ම මෙන්න මේක...
![]()
මේකෙන් කියන්නේ දවසකට දෙන්න පුළුවන් උපරිම Reputation ප්රමාණය ඉක්මවල කියලයි ...
පැය 24 ක් ඇතුලත කෙනෙකුට දිය හැකි උපරිම ප්රමාණය 10 ක් වේ..
අනිත් එක නිතරම දකින එකක්..
![]()
මේකෙන් කියන්නේ කෙනෙකුට Reputation දී නැවත ඔහුට හෝ ඇයට Reputation ලබාදීමට නම් ඔබගේ Reputation කීපදෙනෙකු අතරේ බෙදා දිය යුතු බවයි.
එනම් EK එකේ සමගිකයින් 35 දෙනෙකු අතරේ බෙදිය යුතු වේ...
දන්නා අය දන් නැති අය වෙනුවෙන් bump එකක් හරි දාල යන්න..
25 ne gana ? 