Received reputation points ඔක්කොම බලන්න විදියක් නැද්ද? Latest received ඒවා විතරද පුළුවන්... Thanks..
Chathurangaabey Well-known member Oct 14, 2006 3,150 114 63 තාම බෙඩ් Jan 20, 2013 #1 Received reputation points ඔක්කොම බලන්න විදියක් නැද්ද? Latest received ඒවා විතරද පුළුවන්... Thanks.. Reactions: navodwickra
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Jan 20, 2013 #2 you can't. Reactions: Chathurangaabey
Chathurangaabey Well-known member Oct 14, 2006 3,150 114 63 තාම බෙඩ් Jan 20, 2013 #3 Ayeshlive said: you can't. Click to expand... I see. thanks machan
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jan 20, 2013 #4 ඇයි මචෝ ඔය USER CP එකේ Latest Reputation Received කියන තැන ඉස්සරහින්ම තියෙන්නේ ...........
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Jan 20, 2013 #5 පුළුවන්.. උබ දාපු හැම පොස්ට් එකකම \ thread එකකම.. karma button එක press කරල බලපන්.. ඒ ඒ පොස්ට් වලට reps හම්බෙලා තියනව නම් බලාගත හැකි.. ඒව සේරම කොපි කරල එකම තැනකට දාල බලහන්.. වෙන විදියක් නෑ.. Reactions: Chathurangaabey
පුළුවන්.. උබ දාපු හැම පොස්ට් එකකම \ thread එකකම.. karma button එක press කරල බලපන්.. ඒ ඒ පොස්ට් වලට reps හම්බෙලා තියනව නම් බලාගත හැකි.. ඒව සේරම කොපි කරල එකම තැනකට දාල බලහන්.. වෙන විදියක් නෑ..
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jan 20, 2013 #6 SORRY DEAR ,,,, මම හිතුවේ TOTAL POINTS ගණන කියලා. ONLY LAST FIVE PERSON මචෝ ......... හැබැයි ඔයා ත්‍රෙඩ් එකක් දැම්මොත් එකට +REP දුන්න අය ඔක්කෝම බලාගන්න පුළුවන්.
SORRY DEAR ,,,, මම හිතුවේ TOTAL POINTS ගණන කියලා. ONLY LAST FIVE PERSON මචෝ ......... හැබැයි ඔයා ත්‍රෙඩ් එකක් දැම්මොත් එකට +REP දුන්න අය ඔක්කෝම බලාගන්න පුළුවන්.
navodwickra Well-known member Jan 17, 2007 11,416 2,135 113 Leeds, UK Jan 20, 2013 #7 සැක හිතෙන පොස්ට් වල තියෙන කරුමේ බොත්තම උඩ කොටන්න Reactions: Chathurangaabey