Research එකට උදව්

Mali2009

Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    මගෙ යාලුවෙකුගෙ research එකකට රැකියා කරන අයගෙන් උදව්වක් ඕනෙ වෙලා තියෙනවා.
    Data collect කරගන්න. ... දැනට ලැබිලා තියෙනවා ටික මදි ලු .

    කරුණාකර ලා රැකියා කරන කිරියන්ට පුළුවන් ද උදව් කරන්න? මේ පහත link එකෙන් තොරතුරු දීලා

    ලොකුම උදව්වක් මේක. .. Master එකේ final Research එක කියලා කිව්වා. . (Master කරලා නැති නිසා මට නම් ඕවා තේරෙන්නේ නෑ )
    https://docs.google.com/forms/d/e/1...IBREj9QdX1XxXsx7auy6Up4A/viewform?usp=sf_link

    Thank you all
     
    • Like
    Reactions: SupiriKollek

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    IMG-20230303-WA0016.jpg
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113

    මේක මොකක්ද ?

    Okata boru data denna puluwanne bn

    පුළුවන් ඇති ... මම හරියටම දන්නේ නෑ ... මගෙන් උදව් ඉල්ලුව .. ඉතින් මම ඔයාලගෙන් උදව් ඉල්ලුව.

    Research නොකරපු මම research ගැන දන්නෙ නෑ නෙ bro
    ------ Post added on Mar 5, 2023 at 9:47 AM

    Thank you
    ------ Post added on Mar 5, 2023 at 9:48 AM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    මේක මොකක්ද ?

    පුළුවන් ඇති ... මම හරියටම දන්නේ නෑ ... මගෙන් උදව් ඉල්ලුව .. ඉතින් මම ඔයාලගෙන් උදව් ඉල්ලුව.

    Research නොකරපු මම research ගැන දන්නෙ නෑ නෙ bro
    ------ Post added on Mar 5, 2023 at 9:47 AM

    Thank you
    ------ Post added on Mar 5, 2023 at 9:48 AM
    සල්ලි වලට කර ගනින් වැඩේ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    • Like
    Reactions: charitha2011

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹේ යාලුවා වෙනුවෙන් විස්තර ටිකක් දාන්නම් කියලා ගියා. කලකිරුණ නිසා submit කලේ නෑ. 😵‍💫
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    too long.. questionnaire eka hadala tiyenne mona hypothesis eka check karannada? ohoma diga ewa ithin paid tama karanna wenne
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    උඹේ යාලුවා වෙනුවෙන් විස්තර ටිකක් දාන්නම් කියලා ගියා. කලකිරුණ නිසා submit කලේ නෑ. 😵‍💫
    ඇයි කලකිරුනෙ ? මොකක්ද හේතුව ?

    too long.. questionnaire eka hadala tiyenne mona hypothesis eka check karannada? ohoma diga ewa ithin paid tama karanna wenne
    මම research ගැන දන්නෙ නෑනෙ ..... යාලුවො තමා දන්නෙ
    ------ Post added on Mar 11, 2023 at 2:02 PM

    Thank you.....
    ------ Post added on Mar 11, 2023 at 2:03 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඇයි කලකිරුනෙ ? මොකක්ද හේතුව ?

    මම research ගැන දන්නෙ නෑනෙ ..... යාලුවො තමා දන්නෙ
    ------ Post added on Mar 11, 2023 at 2:02 PM

    Thank you.....
    ------ Post added on Mar 11, 2023 at 2:03 PM
    උඹ answer එකක් submit කරන්න එපැයි යකෝ සේරටම කලින්. මාර මිනියෙක් තමා.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    උඹ answer එකක් submit කරන්න එපැයි යකෝ සේරටම කලින්. මාර මිනියෙක් තමා.
    මම දැම්මා ... අහල තිබුන එව්වට . ..... ඉතින් මොකක්ද අවුල ?

    නොදන්න නිසා අහන්නෙ ...Academics ල දන්න තරමට අපි දන්නෙ නෑනෙ