හා...මම රාජකාරි වැඩත් එක්ක ජිගි ජිගි පටලවා ගන්නෙ නැත..
![]()
Financial service 1 nam eka use karane godak business wrld ne ehma ekaka ta ganna one ehema kenek kellek niliyek awurudu 20 super star la kiwwata kawda financl sevc ganne. Okata hodai kishu gomes caltex ceo or wena ewage hoda prasidda company 1 ka finance mgr kenek natnam young raising business porak company eka tikak famous



නෑ ඕකා 1847 බන්
ඕකට අරුනයව තමයි හරියන්නෙ![]()
ගොජබි ඩයල් ප්‍රපෝස් කරන්න එපා මචන්![]()
පිස්සුද යකෝ?නාකියොන්ව දැම්මොත් ඕක චා වෙනවා




ඒ කියන්නේ රාජකාරි නොවන වෙලාවට ජිගි ජිගි පටලවා ගන්නවා....... හිටුකෝ තොගේ නෝනා මහත්මිය හම්බුනොත් දෙන්න ගින්න.....![]()

ubala okkotama hena gahapan. ekath wahi nathi ewwa
meyage pvt contact number eka denna da
![]()
Financial service 1 nam eka use karane godak business wrld ne ehma ekaka ta ganna one ehema kenek kellek niliyek awurudu 20 super star la kiwwata kawda financl sevc ganne. Okata hodai kishu gomes caltex ceo or wena ewage hoda prasidda company 1 ka finance mgr kenek natnam young raising business porak company eka tikak famous
ජනප්‍රිය වෙන්නත් ඕනි බන් ටිකක් විතර...අපි ඕකව අල්ලලා ගස් බඳිමුද?
හෑ....උඹේ?
එලස්..කොහොමත් මට හරි යන එකා එකෙන්ම හරි මම එන්නන් කියල එන්නෙ නැහැනෙ.
කොහොමත් 5ක් වත් සෙට් කරගන්න ඕනි...
ඇන්ජලෝ මැතිව්ස්
නුවන් කුලසේකර
ගයාන් පෙරේරා![]()

යකෝ.....කන්සෙප්ට් එකට හරියන්න ගනිං ගන්න අම්බලම්පාලුවෙක්ව,නැත්තන් අර අරකිගේ sඑක්ස් ඒලියන් වගේ වෙයි තොගේ ඇඩ් එකත්අලංකි ලස්සනයි.. මෙයා ස්ටැබ්ලිෂ් නැහැ බන්..![]()




ගහේ බඳින්න නෙවෙයි මුගේ ඇඟේ හැටියට ගහ වටේ ඔතන්න පුළුවන් මුව.....
පනුවොත් එක්කම?
නෑහහ් උඹේ..........
ඉරිසියා හිතිල![]()


මගේ හිතට එන දේ ටයිප් කරලා මම උඹව මෙතනම වනගත කරන්නද.......? 



mathews ta wadiya kula hondai.
cricketer kenek nathuwa wena kenek ganin, honda engineer kenek hari docek hari ganin. docek wadiya hondai. umbe target market ekai product ekai anuwa thamai theeranaya karanna ona.
kota rodniwa gaththoth mokada. komital kamai ahinsaka kamai parinatha thamai okkoma thiyanawa![]()

යකෝ.....කන්සෙප්ට් එකට හරියන්න ගනිං ගන්න අම්බලම්පාලුවෙක්ව,නැත්තන් අර අරකිගේ sඑක්ස් ඒලියන් වගේ වෙයි තොගේ ඇඩ් එකත්
මගේ නෙවෙයි උඹේ

රොඩ්නි හොදයි..එත් ශක්තිමත් රියල් ෆේමස් කැරැක්ටක් එකක් වෙන්න ඕනි බන්.. ඒකයි මම ක්‍රිකටර් කෙනෙක් බැලුවෙ..![]()
මට නිකන් පිස්සු වගේ තොගේ කොන්දේසි වලට........ 
ගෙන්න ගනින් IRON MAN ව.........මට නිකන් පිස්සු වගේ තොගේ කොන්දේසි වලට........
![]()


ෆ.....ක්........ 
