ජගත් චමිල - මට සෙට් වෙන්නෙ නැහැ වගේ බන්...
දැන් ඌව සෙට් වෙන්න ඕනේ උඹටද නැතිනම් රටේ මිනිස්සුන්ටද...........

ජගත් චමිල - මට සෙට් වෙන්නෙ නැහැ වගේ බන්...

ඇයි ටුට්ටෝ වයස වැඩි අය නේන්නම් ඔය වගේ එව්වට හොඳ....... තෝ කියන්නේ ඊයේ පෙරේදා එලියට දාපු සුපර්ස්ටාර් කෙනෙක් කිව්වම මේ ෆයිනෑන්ෂල් එකේ ඉන්වෙස්ට් කරන්න කියලා මිනිස්සු එක අහයිද......? බලහන් අර අයිරාංගනී සේරසිංහ නෝනාව ndb බැංකුවේ ඇඩ් වලට අරගෙන තියෙන්නේ තරුණ නිසාද........?![]()

මේ ප්‍රඩක්ට් එකේ ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක බන්...![]()





අමරසිරි පීරිස් වගේ කෙනෙක් ගනිය............
නැත්තං කසුන් කලහිර වගේ කෙනෙක්...............
වෙනස් ම විදියේ ප්‍රොමෝ එකක් යවන්න පුළුවන්................
කුලසේකර හොදයි. මිනිහ ඇඩ්ස් වල නැ .. ගතිගුනත් හොදයි. හිනාවත් හොදයි. චරිතෙත් හොදයි. ලංකාවේ මිස්සුත් කැමතියි.


financial service එකක brand ambassader හැටියට මාලිංග ව ගන්න තීරණය කරොත් ඒ financial service එකේ ලොක්කට ලිඳකුත් කපා ගන්න වෙනවා ඔෆිස් එක ලඟින්........ මොකද මාලිංගයාට තද වෙලා "මේ financial service එකේ සල්ලි දාන්න බැරිනම් වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න" කිව්වොතින් financial service එකේ ලොක්කට ලිඳ පමණි උරුම.....![]()


දැන් ඌව සෙට් වෙන්න ඕනේ උඹටද නැතිනම් රටේ මිනිස්සුන්ටද...........![]()


ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක..
අමරසිරි පීරිස් සෙට් වෙන්නෙ නැහැ..
කසුන් හොදයි..ටැලන්ටඩ්.. හැබැයි මිනිස්සුත් එක්ක එච්චරම ප්‍රිය මනාප කමක් නැහැ නේද පොර..(පොරගෙ හැටි වෙන්න ඇති)
danne naki un witarayi 
දැන් ඌව සෙට් වෙන්න ඕනේ උඹටද නැතිනම් රටේ මිනිස්සුන්ටද...........![]()

බන්දු - කොමිටල් වැඩියි..
ඩිලන්ත - නරකම නැහැග හැබැයි ඩිලන්තව දන්න පිරිස ටිකක් සීමිතයි බන්....
ඉරාජ් - දිරවන්නෙ නැති සමාජයකුත් ඉන්නවා
නටාෂා -![]()
ජගත් චමිල - මට සෙට් වෙන්නෙ නැහැ වගේ බන්...


දෙතුන් පාරක් ඇහැව්වම ඇහැව්වම කිව්වා financial service එකක් කියලා....... එකට හරියන කස්ටිය කිව්වම දැන් කියනවා ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක කියල.......
පැහැදිලිව කියහන්කෝ කියන දෙයක් එතකොට තොටත් ඉක්මනින් අයිඩියා එකක් ලැබෙයි මේ කට්ට කාගෙන කල්පනා කරන අපිටත් ලේසියි එතකොට හිතන්න........![]()

ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක නම් මෙන්න පුතේ හොඳම කෙනා


නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්නනැත්තං හොදයි මාලිංග..

nakiya ban oka...danne naki un witarayi
![]()
උඹ තරම්ම නැතුව ඇති. උඹ ඉතින් 47 එකානෙ..ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක නම් මෙන්න පුතේ හොඳම කෙනා
