Research හෙල්ප් එකක්..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි ටුට්ටෝ වයස වැඩි අය නේන්නම් ඔය වගේ එව්වට හොඳ....... තෝ කියන්නේ ඊයේ පෙරේදා එලියට දාපු සුපර්ස්ටාර් කෙනෙක් කිව්වම මේ ෆයිනෑන්ෂල් එකේ ඉන්වෙස්ට් කරන්න කියලා මිනිස්සු එක අහයිද......? බලහන් අර අයිරාංගනී සේරසිංහ නෝනාව ndb බැංකුවේ ඇඩ් වලට අරගෙන තියෙන්නේ තරුණ නිසාද........? :frown::frown::frown::frown::angry::angry::angry::angry:


    මේ ප්‍රඩක්ට් එකේ ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක බන්...:)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ප්‍රඩක්ට් එකේ ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක බන්...:)

    දෙතුන් පාරක් ඇහැව්වම ඇහැව්වම කිව්වා financial service එකක් කියලා....... එකට හරියන කස්ටිය කිව්වම දැන් කියනවා ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක කියල....... :growl::growl::growl:

    පැහැදිලිව කියහන්කෝ කියන දෙයක් එතකොට තොටත් ඉක්මනින් අයිඩියා එකක් ලැබෙයි මේ කට්ට කාගෙන කල්පනා කරන අපිටත් ලේසියි එතකොට හිතන්න........ :frown::frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අමරසිරි පීරිස් වගේ කෙනෙක් ගනිය............
    නැත්තං කසුන් කලහිර වගේ කෙනෙක්...............

    වෙනස් ම විදියේ ප්‍රොමෝ එකක් යවන්න පුළුවන්................

    ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක..
    අමරසිරි පීරිස් සෙට් වෙන්නෙ නැහැ..
    කසුන් හොදයි..ටැලන්ටඩ්.. හැබැයි මිනිස්සුත් එක්ක එච්චරම ප්‍රිය මනාප කමක් නැහැ නේද පොර..(පොරගෙ හැටි වෙන්න ඇති)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුලසේකර හොදයි. මිනිහ ඇඩ්ස් වල නැ .. ගතිගුනත් හොදයි. හිනාවත් හොදයි. චරිතෙත් හොදයි. ලංකාවේ මිස්සුත් කැමතියි.

    පොර එල වගේ තමයි..:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    financial service එකක brand ambassader හැටියට මාලිංග ව ගන්න තීරණය කරොත් ඒ financial service එකේ ලොක්කට ලිඳකුත් කපා ගන්න වෙනවා ඔෆිස් එක ලඟින්........ මොකද මාලිංගයාට තද වෙලා "මේ financial service එකේ සල්ලි දාන්න බැරිනම් වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න" කිව්වොතින් financial service එකේ ලොක්කට ලිඳ පමණි උරුම..... :lol::lol::lol:

    ෆෆ......ක්ක් :baffled::baffled:
     

    aruna47

    Well-known member
  • ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක..
    අමරසිරි පීරිස් සෙට් වෙන්නෙ නැහැ..
    කසුන් හොදයි..ටැලන්ටඩ්.. හැබැයි මිනිස්සුත් එක්ක එච්චරම ප්‍රිය මනාප කමක් නැහැ නේද පොර..(පොරගෙ හැටි වෙන්න ඇති)

    nakiya ban oka... :lol: danne naki un witarayi :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ඌව සෙට් වෙන්න ඕනේ උඹටද නැතිනම් රටේ මිනිස්සුන්ටද...........:rolleyes:

    මට රස වෙන්න ඕනි මම කරන දේ.. මගේ කන්සෙප්ට් මුලින්ම මට සෙට් වෙන්න ඔනි.. මට සැටිස් නැත්නන් මම ක්ලයන්ට ප්‍රපෝස් කරන්නෙ නැහැ..:no:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    බන්දු - කොමිටල් වැඩියි..
    ඩිලන්ත - නරකම නැහැග හැබැයි ඩිලන්තව දන්න පිරිස ටිකක් සීමිතයි බන්....
    ඉරාජ් - දිරවන්නෙ නැති සමාජයකුත් ඉන්නවා
    නටාෂා - :oo:
    ජගත් චමිල - මට සෙට් වෙන්නෙ නැහැ වගේ බන්...
    ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක නම් මෙන්න පුතේ හොඳම කෙනා:yes::P:love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙතුන් පාරක් ඇහැව්වම ඇහැව්වම කිව්වා financial service එකක් කියලා....... එකට හරියන කස්ටිය කිව්වම දැන් කියනවා ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක කියල....... :growl::growl::growl:

    පැහැදිලිව කියහන්කෝ කියන දෙයක් එතකොට තොටත් ඉක්මනින් අයිඩියා එකක් ලැබෙයි මේ කට්ට කාගෙන කල්පනා කරන අපිටත් ලේසියි එතකොට හිතන්න........ :frown::frown:

    ඒක තමයි යකෝ මුලින්ම මම කිව්වෙ වයස අන්තරයක්.... :growl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sangakkara epa bn. uu common wadiy. anit eka u hitapu samahara ads chora una.
    okata gattanam hari kulaya wage ekek. uuta minissu kamatiy...
     

    ~PANDA~

    Junior member
  • Apr 18, 2013
    59
    26
    18
    ඉ.සා.මු.ඇ.
    ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක නම් මෙන්න පුතේ හොඳම කෙනා:yes::P:love:
    :yes::yes::yes:
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක නම් මෙන්න පුතේ හොඳම කෙනා:yes::P:love:

    කව්ද බන් මුන්ව පිළිගන්නෙ..මුන්ට මොන පිළිගැනීමක්ද සමාජයේ... ගැහීමට පමණි.. :baffled: