Research හෙල්ප් එකක්..

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අලංකි ලස්සනයි.. මෙයා ස්ටැබ්ලිෂ් නැහැ බන්..:(

    ගහේ බඳින්න නෙවෙයි මුගේ ඇඟේ හැටියට ගහ වටේ ඔතන්න පුළුවන් මුව.....



    නෑහහ් උඹේ..........

    :baffled::baffled::baffled: ෆ.....ක්........ :baffled:
    හැම පැත්තම බලන්න ඕනි බන්..නැතුව අමාරුයි ෆීල්ඩ් එකේ රන් කරන්න.. :(
    රන් කරන්න නම් සුසන්තිකා ගනිං
    ටුට්ටෝ හරියට රිප්ලයි කරහන්කෝ කෝට් කරලා........ :angry:

    :angry::angry::angry::angry::angry:හරියට තමයි කොකටුස් කරේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගෙන්න ගනින් IRON MAN ව......... :growl: මට නිකන් පිස්සු වගේ තොගේ කොන්දේසි වලට........ :rofl:

    demotivational-posters-funny-pictures.jpg


    umba kohoma hari umbawama gennanna ganna hadanne neda :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රන් කරන්න නම් සුසන්තිකා ගනිං

    කොමිටල් නෙමෙයි..සුසන්තිකා ගැනත් මම හිතුවා..ඒත් දැන් ක්ෂේත්‍රෙය් නැති නිසාත් වයසත් ටිකක් අවුල්..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ආ..ඌත් නරකම නෑ...එත් හැම කෙනෙක්ම ඕකව දන්නේ නැහැනේ බන්

    Uba hithanawata wada Dial eka famous machan.
    Kohomath Product eka target karana Age group, Product type (FMCG) eka anuwa
    person depend wenawa neda?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    carrom world champion wechcha eka ganin, game gode ona ekek ge hitha adila yanawa.

    heenenuth mekama kalpana karannam wena ekek mathak unoth heta kiannam :D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Uba hithanawata wada Dial eka famous machan.
    Kohomath Product eka target karana Age group, Product type (FMCG) eka anuwa
    person depend wenawa neda?

    හරි බන් ඒ උනාට මේකට ඕනේ හැම සමාජ තලයකම,වයස් කණ්ඩායමකම ජනප්‍රිය වෙච්ච එකෙක්...ඒ කියන්නේ සාමාන්යෙන් නිතර දෙවේලේ අහන්න ලැබෙන,පේන්න ඉන්න මිනිස්සුන්ගේ හිතේ ප්‍රසාදයක් තියෙන කෙනෙක්....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි බන් ඒ උනාට මේකට ඕනේ හැම සමාජ තලයකම,වයස් කණ්ඩායමකම ජනප්‍රිය වෙච්ච එකෙක්...ඒ කියන්නේ සාමාන්යෙන් නිතර දෙවේලේ අහන්න ලැබෙන,පේන්න ඉන්න මිනිස්සුන්ගේ හිතේ ප්‍රසාදයක් තියෙන කෙනෙක්....

    එහෙම සීන් එකක් තියෙනාව තමයි බන්..

    කොළඹ ඉන්න චාන් චූන් කෑලි වගේම අනුරාධපුරේ, පොලොන්නරුවෙ ඉන්න සුමනලතා ල සිරියාවතී ල වගේ අයත් ටිකක් විතර දන්න කියන කැරැක්ටර් එකක් වෙන්න ඕනි...
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එහෙම සීන් එකක් තියෙනාව තමයි බන්..

    කොළඹ ඉන්න චාන් චූන් කෑලි වගේම අනුරාධපුරේ, පොලොන්නරුවෙ ඉන්න සුමනලතා ල සිරියාවතී ල වගේ අයත් ටිකක් විතර දන්න කියන කැරැක්ටර් එකක් වෙන්න ඕනි...
    එකනේ කියන්නේ බං

    han kukulata ridila™ doowagena awa